සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පන්සල් ඉඩම්වල ග්‍රවුන්ඩ් හදන්න යන උන් මඩකලපුවේ ජාතික තලයේ ක්‍රීඩාංගනයට කරන ක්‍රිකට් කුපාඩිකම!

by editor
මාර්තු 17, 2025
in පුවත්
batty-ground
Share on FacebookShare on Twitter

ක්‍රිකට් ආයතනයෙන් කෝටිගණන් වියදම් කර පොල්හේනේ පන්සල් ඉඩම්වලත් ක්‍රීඩාංගණ හදන්න යද්දී මුළු නැගෙනහිර පලාතටම ඇති එකම පළමු පන්තියේ ක්‍රීඩාංගණයේ ක්‍රිකට් තරග පැවැත්වීම ක්‍රිකට් බලධාරීන් විසින් තහනම් කර ඇතැයි ලංකාසරට වාර්තා වේ.

මඩකලපුවේ කොඩමුනෙයිහි මෙම ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදි කර ඇත්තේ මඩකලපුවේ ශා.මයිකල් විද්‍යාලයීය ආදි සිසුවකු විසිනි.

කලක සිට එංගලන්තයේ පදිංචිව සිටින වසීහරන් නම් ක්‍රිකට් ලෝලියකු මිලියන 800 ක පමණ තම පෞද්ගලික මුදලින් මෙම දර්ශනීය ක්‍රිකට් ක්‍රීඩාංගණය නිම කර දැන් වසර දෙකක් පමණ ගතවී ඇත.

මෙම ක්‍රීඩාංගණයේ අවට පිටිය හා ඉහළ මට්ටමේ තණතීරු සකස් කොට ඇතතේ ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායකයා මෙන්ම විශිෂ්ඨ ක්‍රීඩා විද්වතෙක් වූ බන්දුල වර්ණපුර විසිනි.

මෙම ක්‍රීඩාංගණය විවෘත කිරීම වෙනුවෙන් අර්ජුන රණතුංග ඇතුළු හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රැසකගේ සහභාගිත්වයෙන් ප්‍රදර්ශන තරගයක්ද පවත්වා තිබිණි.

RelatedPosts

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

එහෙත් මඩකලපුව දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ වසර ගණනාවක් මුළුල්ලේ රැඳී සිටින නිලධාරීන් විසින් ක්‍රිකට් ආයතනයේ එක් ඉහළ බලධාරියකු සමග එක්ව මෙම ක්‍රීඩාංගණය මඩකලපු ක්‍රීඩකයන්ට මෙන්ම ක්‍රිකට් ආයතනයේ තරග වලටද තහනම් කලාපයක් බවට පත් කර ඇත.

මෙවැනි අංග සම්පූර්ණ ක්‍රීඩාංගණ ප්‍රදේශයේ ක්‍රීඩකයන්ටත් අහිමි කරන වත්මන් ක්‍රිකට් බලධාරීන් හිටපු කෝප් කමිටු සභාපති සුනිල් හඳුනෙත්ති සතුටු කිරීම සඳහා පන්සල් ඉඩම්වල ක්‍රීඩාංගණ අලුතින් ඉදි කරන්නට යාම විහිළු සහගත බව ක්‍රිකට් ලෝලීහු පවසති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බටලන්ද කොමිසමේ සොයාගැනීම් මත පදනම්ව ජේ.වී.පී ය නඩු යන්න හදයි!

Next Post

ගණේමුල්ල සංජීව ඝාතනය කළ දිනයේ ඔහුව අධිකරණයට රැගෙන පැමිණි ජේල්ර් රිමාන්ඩ්!

Related Posts

පුවත්

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !
  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.