සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බටලන්ද කොමිසමේ සොයාගැනීම් මත පදනම්ව ජේ.වී.පී ය නඩු යන්න හදයි!

by editor
මාර්තු 17, 2025
in පුවත්
batalanda
Share on FacebookShare on Twitter

බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ සොයාගැනීම් මත පදනම්ව ජනතා විමුක්ති පෙරමුණ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව එම පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ප්‍රකාශ කරයි.

අද (18) පක්ෂ මූලස්ථානයේ දි   මාධ්‍යය අමතා  ප්‍රධාන ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේය.

“කොමිසම පත් කළේ අප විසින් නොවෙයි. එය චන්ද්‍රිකාගේ රජය සමයේදී පිහිටුවන ලද්දක්. ඔවුන් සඟවා තිබූ මෙම වාර්තාව දැන් අප විසින් ඉදිරිපත් කර තිබෙනවා. කොමිෂන් සභා වාර්තාවක් ඇති බැවින් මඩ ගැසීම් අවශ්‍ය නෑ. මෙම වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරලා තියනවා. එය සැමට දැකගත හැකියි. මෙම කොමිෂන් සභා වාර්තාව ගැන පාර්ලිමේන්තුවේ ද විවාදයක් සිදුවෙමින් තිබෙනවා,” ටිල්වින් සිල්වා කීවේය.

“මෑතකදී රනිල් වික්‍රමසිංහ ප්‍රකාශයක් කළා. නමුත් ඔහුට එරෙහි චෝදනා ඔහු ප්‍රතික්ෂේප කළේ නෑ. ඊට අමතරව, වධහිංසාවලට ලක් වූවන් සහ සමහර පොලිස් නිලධාරීන් ඇතුළු බොහෝ දෙනෙක් බටලන්ද සිදුවීම් පිළිබඳව සාක්ෂි සැපයීමට සූදානම්ව ඉන්නවා. මෙය නීතියට අනුව සිදුවන දෙයක්. රජය කිසිදු හේතුවක් නිසා මෙය වෙනස් කරන්නේ නෑ. ”

RelatedPosts

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

” දැන් අප සම්බන්ධව විවේචන වර්ග දෙකක් තියනවා. සමහරු කියන්නේ මෙය මඩ ගසා පළිගැනීමට ගත් උත්සාහයක් බවයි. තවත් සමහරු විශ්වාස කරන්නේ රනිල්ට දඬුවම් නොලැබෙන බවයි. මේ වාර්තාවෙන් කිසිවක් නොලැබෙන බවයි.”

කවුරුන් කුමක් කීවත්, අපි නීතියට අනුව කටයුතු කරනවා. අපි මෙහි සිටින්නේ මඩ ගැසීමට හෝ පළිගැනීමට නොවෙයි. නමුත් නීතිය ක්‍රියාත්මක වන බව සහතික කිරීමටයි. ”

ඔහු අවධාරණය කරන්නේ බටලන්ද වාර්තාව මත පදනම්ව නීතිමය ක්‍රියාමාර්ග ඉදිරියේදී ගනු ඇති බවය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නලින්ද… මෙහෙම කොච්චර කල් දුවන්න ද?

Next Post

පන්සල් ඉඩම්වල ග්‍රවුන්ඩ් හදන්න යන උන් මඩකලපුවේ ජාතික තලයේ ක්‍රීඩාංගනයට කරන ක්‍රිකට් කුපාඩිකම!

Related Posts

පුවත්

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026
පුවත්

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!
  • ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !
  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.