මෙවර 2025 පළාත් පාලන ආයතන මැතිවරණය සඳහා ජාතික ජන බලවේගය විසින් කැස්බෑව නගර සභාව වෙත ඉදිරිපත් කරන ලද නාමයෝජනා ලැයිස්තුව...
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර හමුවක් අද (07) ජනාධිපති කාර්යාලයේදී සිදු විය. ශ්‍රී ලංකා රජය...
කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය...
ශ්‍රී ලංකාවේ ජනගහණය පුද්ගලයන් 21,763,170 ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙන් සිදු කළ...
එරියාව හරි පුදුම ඉස්කෝලේ ගැන දැන් රටේ නොදන්නා කෙනෙක් නැත. වාර්තාගත ලෙස රටේ හොඳම ශිෂ්‍යත්ව ප්‍රතිඵලය අවුරුදු කීපයක වාර්තා කර...
ලොකු කුමාර විසිනි - මෙරට පරිපාලන ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයකුව සිට විශ්‍රාම ගෙන සිටින නීතිඥ ඒ.පී.ඒ.ගුණසේකර ඒ දිනවල ප්‍රසිද්ධව සිටියේ විනිවිද භාවයකින්...
මනම්පිටිය නිමල් ජයරත්න - මියගොස් නරක් වී තිබෙන වන අලියෙකුගේ සිරුරක් දින ගණනාවක් සිට වැලිකන්ද සිංහපුර කොට්ඨාසයේ දිඹුලාන 09 ඇලේ...
නිත්‍යානුකූල නොවන ලෙස හමුදා සේවය හැරගිය ඇතැම් පිරිස් පාතාල ක්‍රියාකාරකම් වල යෙදී සිටින බව තහවුරු වීමෙන් පසු හමුදාවෙන් පළාගොස් සිටි...
තම බිරිය සහ සොහොයුරා බන්ධනාගාරගත වීම නිසා තමන් කනස්සල්ලෙන් පසුවන බවත් මේ අධිකරණ තීන්දුව සම්බන්ධව සිනාවෙන්නේ කොකාට වාරයක් නම් තිත්තයාට...
ජාතික ජන බලවේගයේ කැගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර දිවි සැරියෙන් සමුගත් බව සංවේගයෙන් සටහන් කර තබමු. ප්‍රදේශයේ පක්ෂ...
© 2020 - 2026 Lankasara.com.