පුවත්

ජනාධිපතිවරයා දළදා දැක්ම විවෘත කර ගිය මොහොතේ සිට විවෘත වූ  VIP පෝලිම...

සිරි දළදා වන්දනාව අදින් පසු පෙරවරු 11 සිට ජනතාවට විවෘත වෙයි…

මල්වතු අස්ගිරි මහා නායක හිමිපාණන් වහන්සේලාගේ අනුශාසනයෙන් සහ දියවඩන නිලමේවරයාගේ මැදිහත්වීමෙන් මෙතෙක් පස්වරු 12.30 සිට පැමති සිරි දළදා වන්දනාව අද...

පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය 272 දෙනා සිහි කර විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් රකින්න… ජාතික කතෝලික සභාව ජාතියෙන් ඉල්ලයි!

පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය 272ක් වූ ජිවිත සිහිකර අද (21) උදැෂන 8.45 සිට 8.47 දක්වා විනාඩි 02ක නිශ්ශබ්දතාවයක් ආරක්ෂා කරන්නැයි...

හිටපු ජනපති රනිල් පිල්ලෙයාන්ට කතා කළේ ශිෂ්ට සම්පන්න මනුෂ්‍යයෙක් විදිහට යුතුමක් ඉෂ්ට කරන්න… තලතා කියයි!

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්ත් හෙවත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය දා අත් අඩංගුවට ගත් අවස්ථාවේ දී ජනාධිපති රනිල්...

ගම්පහ ඔස්මන් ඝාතන තැතට සම්බන්ධ 09ක් දැනට පොලිස් අත් අඩංගුවේ… ගම්පහ කුඩු පාතාලයට එරෙහි තනි ගේමක් ගහන ඔසමන් 3වැනි ඝාතන කුමන්ත්‍රණයෙනුත් බේරෙයි!

ව්‍යාපාරිකයෙකු වූ ගම්පහ ඔස්මන් ගුණසේකර ඇතුළු පිරිසක් ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධව මේ වනවිට පුද්ගලයින් 09 දනෙක්...

දළදා වන්දනාවේ එන ජනතාවගේ ඇප උපස්ථානයට මහනුවර දිස්ත්‍රක්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවක සේවිකාවෝ හෙට සිට යොමු කරති…

දළදා වන්දනාව සඳහා සහභාගීවන අති විශාල ජන සන්නිපාතයට අවශ්‍ය ආහාර සැපයීම දන්සල්වලින් පමණක් සිදුකළ නොහැකි මට්ටමක් ඇතිවනබවට සිදුවන තක්සේරු කිරීම සමග උසස්...

A priest conducts religious rituals during a mass burial for Easter Sunday bomb blast victims in Negombo, Sri Lanka, Wednesday, April 24, 2019. (AP Photo/Gemunu Amarasinghe)

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව ජනපති නියමයෙන් CIDයට

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා ලේඛන ඇතුළත් වෙළුම් ජනාධිපති අනුර කුමාර...

දළදා වඳින්නම නෙමෙයි… මනුසත් උයනේ මල් පිපෙන හැටි බලන්න – මහනුවරට ඇවිත් යන්න…

අමායා උඩුවැරැල්ල - දළදා මාළිගාවේ මහ දන්සැලේ ආහාර පිසින්නේ කටුකැලේ ජුම්මා පල්ලියේ නෝම්බි කැඳ හදන හැලිවල... මහනුවර දිස්ත්‍රික් මුස්ලිම් දේවස්ථාන...

anura-d

කට ඇරියේ නැති අය කට අරන්න පටන් අරන්… වෙන දේ බලන් ඉන්න… පාස්කු විමර්ශන ගැන ජනපති කියයි!

මේ රටම බලාගෙන ඉන්නා ඉතාම සංවේදී විමර්ශන කටයුත්තකට අදාලව විමර්ශන ඉතාම හොඳින් පවත්වාගෙන යන බවත් කට ඇරපු නැති පිරිස් කටවල්...

සිරි දළදා වන්දනාව නිමිත්තෙන් දන්සල් 511ක් ලියාපදිංචි වෙලා… තවත් 120ක් ලියාපදිංචිය ලබා ගන්න පෝලිමේ… ලියාපදිංචි ජංගම වෙළෙදුන් ගණන 437ක්…

ශ්‍රියානි විජේසිංහ සියලුම දන්සැල්වල ආහාර දැඩි අධීක්ෂණයකට... සෑම විනාඩි 30කටම වරක් පානීය ජල සාම්පල් රසායනාගාර පරීක්ෂාවකට.... සිරි දළදා වන්දනාවේ තුන්වන...

AIRPORT

කෝටි 24ක කොකේන් සමග බ්‍රසීල ජාතික ගුරුවරයෙක් කටුනායක දී අත් අඩංගුවට…

කෝටි 24කට අධික වීදි වටිනාකමක් සහිත කොකේන් තොගයක් සමග 59 හැවිරිදි බ්‍රසීල ජාතික ගුරුවරයෙක් අද (20) අලුයම කටුනායක ගුවන්තොටුපල රේගු...

Page 439 of 3274 1 438 439 440 3,274

Advertisements