සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිටපු ජනපති රනිල් පිල්ලෙයාන්ට කතා කළේ ශිෂ්ට සම්පන්න මනුෂ්‍යයෙක් විදිහට යුතුමක් ඉෂ්ට කරන්න… තලතා කියයි!

by editor
අප්‍රේල් 20, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්ත් හෙවත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය දා අත් අඩංගුවට ගත් අවස්ථාවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔහුට ඇමතුමක් ලබා දුන්නේ ශිෂ්ට සම්පන්න මනුෂ්‍යයෙක් විදිහට යුතුමක් ඉෂ්ට කරන්නැයි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තලතා අතුකොරළ අද (20) පැවසුවාය.

ඇය මේ බව පැවසුවේ මාධ්‍යවේදියෙක් විසින් විමසූ පැනයකට පිළිතුරු දෙමිනි. අත් අඩංගුවටපත් පිල්ලෙයාන් වෙත හිටපු ජනාධිපතිවරයා දුරකථන ඇමතුමක් ලබා දුන්නේ කුමක් නිසාදැයි එම මාධ්‍යවේදියා තලතා අතුකොරළගෙන් විමසුවේය.

ඇය ඊට පිළිතුරු දෙමින් පැවසුවේ මෙවැන්නකි.

“ඔහු රනිල් වික්‍රමසිංහ මහත්තයට උදව් කරපු කෙනෙක්… එතුමාගේ ජනාධිපතිවරණයේ දී එතුමා බාරගත්ත රටේ එතුමා භාරගත්තු රජයේ හිටපු ඇමති කෙනෙක් පිල්ලෙයාන් මහත්මයා. එතකොට හදිස්සියේ කවුරුත් දන්නේ නැතිව මොකක් හරි අත් අඩංගුවට ගැනීමක් සිද්ධ වුනාම ඒ ගැන සොයා බැලීම වගකිවයුතු වගේම ශිෂ්ට සම්පන්න මනුෂ්‍යයෙකුගේ යුතුමක්.
ඒක එතුමා ඉෂ්ඨ කළේ. ඒ හැරෙන්නට වෙන දෙයක් නෑ.”

“අපි කැමතියි රනිල් වික්‍රමසිංහ මහත්තයව සීඅයිඩී එකට ගෙනත් මොකක්ද කෝල් එක මොකක්ද හේතුව කියලා අහනවා නම්. මොකද මේකෙ හංගන්න දෙයක් නෑ. බටලන්දක් ගැහුවා. දැන් මේ කෝල් එකක් අල්ලන් ගහනවා. අර චාමර සම්පත් ඇමතිතුමා ගැන කරපු ප්‍රකාශයට දැන් ප්‍රකාශයක් ගන්න ඕනලු. ඕවට අපි සූදානම්. එතුමා විතරක් නෙමෙයි අපේ පක්ෂයේ ඕන කෙනෙක් සූදානම්.”

RelatedPosts

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

තලතා අතුකෝරළ කීවාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගම්පහ ඔස්මන් ඝාතන තැතට සම්බන්ධ 09ක් දැනට පොලිස් අත් අඩංගුවේ… ගම්පහ කුඩු පාතාලයට එරෙහි තනි ගේමක් ගහන ඔසමන් 3වැනි ඝාතන කුමන්ත්‍රණයෙනුත් බේරෙයි!

Next Post

පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය 272 දෙනා සිහි කර විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් රකින්න… ජාතික කතෝලික සභාව ජාතියෙන් ඉල්ලයි!

Related Posts

පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
පුවත්

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026
පුවත්

නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026

නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!
  • නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.