ලලිත් චාමින්ද - කිසිදු පර්යේෂණ ප්‍රතිඵලයක් නොමැතිව රසායනික පොහොර තහනම් කිරිමේ අතුරු ප්‍රතිඵලයක් වශයෙන් වසර පහක් ඇතුලත 2020 වර්ෂයට සාපේක්ෂව...
අධිවේගී මාර්ගවල ක්‍රියාත්මක වන පොදු ප්‍රවාහන සේවාවල මගීන්ට ආසන පටි පැළඳීමට අවශ්‍ය කරන නීතිය අද (1) සිට බලාත්මක කරන බවත්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය තත්ත්වය ශක්තිමත් සහ ස්ථාවර බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ මූල්‍ය අර්බුදයක් ඇතැයි සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර...
පසුගිය වසරේ දී සිසුන් 20000 ක් පමණ පාසල් ගමන අතරමග නතර කර තිබෙන බවත් තවත් ළමුන් 80000 ක් පමණ පාසල්...
ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා ආනයන බදු 20% දක්වා අඩු කිරීමේ විධායක නියෝගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන්...
නීති විරෝධීව එකලස් කර ව්‍යාජ දත්ත මත ලියාපදිංචි කළ වාහනයක් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පුත්‍රයා වෙත විකිණීම සම්බන්ධ අපරාධයට අදාල...
ලෙකු කුමා විසිනි - හොඳම කෑල්ල කරන්නේ පොලිසිය... තවමත පොහොට්ටුවේ හිටපු හෙංචයියන්ටත් ඇඹරී නීතිය අවලමේ යවන පොලිස් හිපාටුවන් පාලනය කළ නොහැකි...
මහනුවර ඇසළ මංගල්‍යයේ පළමු කුඹල් පෙරහරේ ගමන් කළ සහායක ඇත්ගොව්වෙකු ගේ මළ සිරුර මහනුවර වැවේ පාවෙමින් තිබියදී අද (31) පෙරවරුවේ...
මනම්පිටිය නිමල් ජයරත්න - පොළොන්නරුව වැලිකන්ද සෙවනපිටිය ශ්‍රී කාශ්‍යපාරාමයට ඊයේ (30 ) දහවල් කාලයේ දී කඩා වැදුණු රිළා රංචුවක් විහාරස්ථානයේ...
නැවක මෙහෙයුම් රෝදය ධර්මචක්රය ලෙස අර්ථකථනය කර අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් කරවීමෙන් කාන්තාවකගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය...
© 2020 - 2026 Lankasara.com.