හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා ඉන්දියාවේ ශ්‍රී ලංකා නව මහකොමසාරිස්වරයා ලෙස පත් කර තිබේ. එම තනතුර සඳහා මිලින්ද මොරගොඩ මහතා...
යාපනය විශ්ව විද්‍යාලයේ නව උපකුලපතිවරයා වශයෙන් තේරී පත් වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ශිවකොලුන්දු ශ්‍රී සත්කුණරාජා අද (28) සිය තනතුරේ වැඩ බාර...
සුසන්ත අමරබන්දු - පොතුවිල් පොලිස් බල ප්‍රදේශයේ ආරුගම්බ ආප්ත මූණ රක්ෂිත ප්රදේශයදි 27 වන දින උදෑසන 36 හැවිරිදි රුසියානු ජාතික...
සුසන්ත අමරබන්දු - පොලිසියේම සැරයන් වරයෙක් ලෙස සේවයේ යෙදන අතරම දමන පොලිස් බල ප්‍රදේශය පුරා කුඩු ජාවාරම් කළ ප්‍රධාන ...
ආනවිලුන්දාව තෙත්බිම් අභයභූමිය ඩෝසර් කළ බවට සැකකරන රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ පුත්තලම්, මුන්දලම ප්‍රදේශයේදී ය. සැකකරු අත්අඩංගුවට ගන්නා...
මාතර - සම්පත් - මොරවක ප්‍රදේශයේ පාසලක 5 වසරේ ඉගෙනුම ලබන දැරියන් දෙදෙනකු පංති භාර ගුරුවරයා විසින් ලිංගික අපයෝජනයට...
හිටපු කථානායක කරු ජයසූරිය මහතා 2020 වසර සඳහා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන නොමැති බවට පක්ෂයේ වර්ථමාන විනාශයට වගකිවයුතු පුද්ගලයින්...
ශ්‍රියානි විජේසිංහ කොළඹ සොයිසා කාන්තා රෝහලේ දී අද උදෑසන පස්නිවුන් දරු උපතක් සිදුව ඇතැයි රෝහලේ ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසීය..ගම්පහ ප්‍රදේශයේ මෙම...
කවදත් කුරුල්ලන් ඇතුළු විසිතුරු වන ජීවීන්ගේ පාරාදීසයක් වන ආනවිලුන්දාව අභය භූමියට අයත් අක්කරයකට ආසන්න බිමක් අනවසර ඉස්සන් වගා ව්‍යාපෘතියක් සඳහා...
බන්ධනාගාර නියාමකවරුන්ගේ සංගමයේ තනතුර දරන වැලිකඩ බන්ධනාගාරයට අනුයුක්ත නියාමකවරයකු ඊයේ (27) රාත්‍රි බොරැල්ල ප්‍රදේශයේ තම නිවසේදී මත්ද්‍රව්‍ය චෝදනාවක් මත අත්අඩංගුවට...
© 2020 - 2026 Lankasara.com.