දෙමස් ගැබිණියක වූ තම බිරිය ඝාතනය කළ බව කියමින් මහනුවර කටුගස්තොට පොලිසියට පැමිණ “මහත්තයෝ... මම මගෙ ගෑණිව මැරුවා“ යැයි කියා...
දිනසේන රතුගමගේ වවුනියාවේ ඉපැරණි බෞද්ධ සිද්ධස්ථානවල දාගැබ් හාරා නිධන් ගොඩ ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පලමු වතාවට හින්දු පූජකවරයෙකු 11 දා අලුයම...
මාතර සම්පත්- කුරුණෑගල ප්‍රභල දේශපාලකයෙකුගේ සම්බන්ධකම් වල බලය පෙන්වමින් මහව දලදාගම පුදේශයේ පවත්වාගෙන ගිය සම්බාහන මධ්‍යස්ථාන ගොඩනැගිල්ලට ප්‍රදේශවාසී පිරිසක් අද...
මන්නාරම පට්ටිටෝට්ටම් හා පෙරියකඩෙයි ගම්මාන දෙක නැවත දැනුම් දෙන තුරු හුදකලා කරන බව රජය නිවේදනය කළේය. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ...
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුරට අද සවස 6.55 වනවිට තවත් ආසාදිතයන් 61 දෙනෙක් එක් වූ බව රජය නිවේදනය කරයි. ඒ 61...
මාතර සම්පත් - මීට වසර තුනකට පෙර පුද්ගලික ව්‍යාපාරිකයෙක් පුත්තලමෙන් හම්බන්තොටට රැගෙන විත් හම්බන්තොට ලේවාය අසල ගොඩ ගස තිබූ ලුණු...
ඇමෙරිකානු රජයේද ඉහළම දූත පිරිසක් ශ්‍රි ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව වාර්තා වේ. මේ අනුව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ...
මේ ආණ්ඩුව පත් කිරීම සඳහා හාමුදරුවරු තරම් කිසිවෙක් දර දිය නොඇද්ද බවත්, ආණ්ඩුව රට ගැන ජනතාව ගැන නොසිතා ගන්නා අත්තනෝමතික...
ඊයේ (22) සවස් වන විට ගමේ පන්සලේ පොඩි හාමුදුරුවරු සිවු දෙනෙක ඇතුළුව කොවිඩ් ආසාදිතයින් 22ක් වාර්තා වීම නිසා ගම්පහ අත්තනගල්ල...
කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය දැනට සූදානම් කර ඇති රෝහල් ධාරිතාව ඉක්මවා ගියහොත් වහා දිස්ත්‍රික් රෝහල් මේ සඳහා සූදානම් කිරීමට සෞඛ්‍ය අමාතයංශය...
© 2020 - 2026 Lankasara.com.