මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුරට අද සවස 6.55 වනවිට තවත් ආසාදිතයන් 61 දෙනෙක් එක් වූ බව රජය නිවේදනය කරයි.
ඒ 61 අතරට කම්හල් කාර්ය මණ්ඩලය හෝ ආශ්‍රිතයන් ලෙස 39ක් ද ආශ්‍රිතයන් සේ 22 ක් ද එක් වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිල වශයෙන් දන්වා තිබේ.
ඒ අනුව මේ වනවිට මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 1247කි.