අද දින කොවිඩ් ආසාදිතයන් 703ක් වාර්තා වූ බව රජය නිවේදනය කළේය. මේ 703 දෙනා අතුරින් 237ක් බන්ධනාගාර රැඳවියන්ය. ඒ සමගම...
තවත් කොවිඩ් මරණ 02ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළේය. ඒ අනුව මේ වනවිට ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ථ...
බඩල්ගම පිහිටි ප්‍රධානම අපනයන ඇඟළුම් කර්මාන්ත ශාලාවක් වූ සිරියෝ ආයතනයේ තවත් සේවිකාවන් 08 දෙනෙක් කොවිඩ් ආසාදිත බව අද 07) තහවුරු...
මාරවිල දී ඊයේ අත්අඩංගුවට ගැනුණු රුපියල් කෝටි 300ක වටිනා හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගය ඩුබායි සිට මෙරටට එවා ඇත්තේ දැනට...
නතාෂා නෙත්මිණි - සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පැවති ත්‍රිපෝෂ නිෂ්පාදනය අධ්‍යාපන අමාත්‍යංශය යටතට පැවරීම හේතුවෙන් මාතෘ හා ළමා පෝෂණය...
පසුගිය මහ මැතිවරණයේදී අපේ ජනබල පක්ෂය දිනාගත් ජාතික ලැයිස්තු ආසනය සම්බන්ධයෙන් අවසන් තීරණය හෙට (08) ගන්නා බව වාර්තා වේ. ඒ...
කොවිඩ් වසංගතයේ දෙවන රැල්ල මිනුවන්ගොඩින් ආරම්භ වීම පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරු දෙදෙනෙක් පරස්පර අදහස් දෙකක් ඉදිරිපත් කළහ. ජාතික ජනබලවේගයේ මන්ත්‍රි...
බන්ධනාගාර ගතව සිටින රැඳවියන් සම්බන්ධයෙන් සිව් අවුරුදු සමාව ලබාදීම වෙනුවෙන් අධිකරණ අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති අතර, එය...
තුෂාරී කළුබෝවිල - ශ්‍රී ලංකාවට ලොකුම සුළි කුණාටු ආවෙ 1978 නොවැම්බරයේදී වේගය පැයට කිලෝමීටර් 176-192 පුද්ගලයන් 975 දෙනෙකු පමණ මරණයට...
මහපොළ අරමුදලේ මුදල් භාවිත කරමින් ආරම්භ කළ මාලබේ ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය අයථා ලෙස බැහැර කිරීම හේතුවෙන් පසුගිය රජය...
© 2020 - 2026 Lankasara.com.