අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාලබේ ‘ස්ලිට්’ මහපොළ අරමුදලට ලොකු පාඩුවක් කරලා

වෙළෙඳ ඇමති බන්දුල කියයි

by Lanka Sara Editor
දෙසැම්බර් 7, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මහපොළ අරමුදලේ මුදල් භාවිත කරමින් ආරම්භ කළ මාලබේ ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය අයථා ලෙස බැහැර කිරීම හේතුවෙන් පසුගිය රජය කාලයේ මහපොල අරමුදලට විශාල හානියක් සිදුව ඇති බවත් ඒ පිළිබඳව ගත යුතු පියවර පිළිබඳව ඉදිරියේදී තමන් කැබිනට් මණ්ඩලය වෙත සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන බවත් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (07) පාර්ලිමේන්තුවේදී පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර විසින් යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අදහස් දැක්වූ අමාත්‍යවරයා මාලබේ තොරතුරු තාක්ෂණය ආයතනය මහපොළ අරමුදලින් බැහැර කිරීම පිළිබඳව ජනාධිපති කොමිසමක් මඟින් මෙන්ම රජයේ විගණකාධිපතිවරයා විසින් විමර්ශණය කොට අරමුදල ට සිදුව ඇති පාඩුව පෙන්වා දී ඇති බව ද ඔහු සඳහන් කළේය.

එමෙන්ම මහපොල අරමුදලේ රුපියල් කෝටි සියයකට පමණ ආසන්න ප්‍රමාණයක් නෙට්වෙල්ත් සමාගම් හරහා පසුගිය කාලයේ විශාල අලාභයක් සිදුව ඇති බවද ඔහු සඳහන් කළේය.

තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ මහපොළ අරමුදලට සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් ලැබෙන මුදල් ප්‍රමාණය ද අඩුව ඇති බවද මීට අමතරව නෙට්වෙල්ත් ආයෝජන සමාගම් ආයෝජනය හරහා මහපොළ අරමුදලේ රුපියල් කෝටි සියයකට වඩා අලාභයක් සිදුව ඇති බවද පෙන්වා දුන් අතර ඒ සම්බන්ධයෙන් අමාත්‍යංශ ලේකම්වරයා විසින් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බවද සඳහන් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ මහපොල අරමුදලේ සමස්ත වියදම මිලියන 182යි. දෙමාපියන්ගේ වාර්ෂික අදායම ලක්ෂ 05ට අඩු අයට මෙම මහපොල ආඡාරය ලැබීමට සුදුසකම් ලැබුවද අද එ සියලු දෙනාටම මහපොළ ශිෂ්‍යත්ව ආධාරයලබා දිය නොහැකි ත්ත්වයක් පවතිනවා. එවැන අවස්ථාවලදී වැඩි ඉසඩ් අගය මතද තෝරා ගන්නවා. අඩු අදායම් ලබන 20.000ක් අතරින් 15000කට පමණ ශිෂ්‍ය්ත්වය ලැබෙුනෙවා.

උසස් පෙළ විභාගයේ දක්ෂතා මත මෙම තේරීම සිදුකර ඇති අතර ඉතිරි සිසුන්ට විශ්ව විද්‍යාල මගින් ලබා දෙන ශිෂ්‍යාධාර හිමිකම ලැබෙනවා යයි ද පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගම්පොල රෝහලේ ඒකක තුනක් වැසෙයි

Next Post

බෙංගාල බොක්කෙන් ඉපදී විටින් විට ඇවිත් යන සුළි කුණාටුවේ අප නොදන්න කතාව

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.