පසුගිය රජය සමයේ ක්‍රියාවට නැංවීමට ගොස් අතරමග නැවතුණු ගූගල් ලූන් අන්තර්ජාල දත්ත ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවේදී සාකච්ඡාවකට...
මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩ නිලමේ ඇතුළු සමස්ථ කාර්ය මණ්ඩලය පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කර තිබේ. සෞඛ්‍ය අංශ මෙම පියවර ගෙන...
ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තාතානාපතිවරයා ලෙස රවිනාථ පී. ආර්යසින්හ මහතා පසුගිය සිකුරාදා (4) අක්තපත්‍ර පිළිගැන්වීය. COVID රීතීන්ට අනුකූලව විධිමත්...
පාර්ලිමේන්තුවේ මූලාසනය හෙබවීමේදී අනුගමනය කළ හැකි ක්‍රමවේදයන් සහ තාක්ෂණික විධික්රම පිළිබඳව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සහ මෙරට මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් ඊයේ...
ජයකාන්ත ලියනගේ - බළපිටිය - රත්ගම කටුදම්පේ පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ භාවනානුයෝගීව වැඩ විසූ ඕලන්ද ජාතික හිමි නමකගේ දේහය පෙරේදා (08)...
දිනසේන රතුගමගේ - කොරෝනා වසංගතය හා බුරවි සුළි සුලඟ හේතුවෙන් නවතා දමා තිබූ යාපනය හා ඩෙල්ෆ්ට් දූපත අතර බෝට්ටු සේවය...
එක්සත් සංවර්ධන පෙරමුණේ සභාපති ජනක රණවක ඇතුලු එම පෙරමුණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග එක් වීමට තීන්දු කොට තිබේ. අද...
මෙරට තවත් covid මරණ දෙකක් වාර්තා වී තිබේ. මේ අනුව මෙරට සිදුවූ කොරෝනා මරණ මුළු සංඛ්‍යාව 144 දක්වා ඉහළ ගොස්...
තවත් කොවිඩ් ආසාදිතයන් 694ක් වාර්තා වූ බව රජය නිවේදනය කළේය. එම ආසාදිතයන් අතරින් 43 දෙනෙක් බන්ධනාගාර රැඳවියන්ය. ඉතිරි 651 දෙනා ...
තවමත් එළිය පොදකුදු නොවේ. තැන තැන දැල්වූ පන්දම් එළියෙන් විදුලි එළිවල මලානික එළිපොදින් හාත්පස අඳුර දුරු වෙමින් ඇත. පෙර දා...
© 2020 - 2026 Lankasara.com.