බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගූගල් ලූන් – ට්විටර් කතා නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි

by Lanka Sara Editor
දෙසැම්බර් 10, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය රජය සමයේ ක්‍රියාවට නැංවීමට ගොස් අතරමග නැවතුණු ගූගල් ලූන් අන්තර්ජාල දත්ත ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවේදී සාකච්ඡාවකට ලක් වූ පුවතක් සාවද්‍ය ආකාරයෙන් ප්‍රචාරය වීම හේතුවෙන් අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ උණුසුම්කාරී වාදයක් ඇතිවිය. එයට මුලපිරුවේ සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මන්ත්‍රිවරයාය.

තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය විසින් ගූගල් ලූන් ව්‍යාපෘතියේ ප්‍රචාරක කටයුතු සඳහා රුපියල් මිලියන 6.4ක් වියදම් කළ බවට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාවේදී එනම් කෝප් කමිටුවේදී අනාවරණය වූ බවට සාවද්‍ය ප්‍රවෘත්තියක් පාර්ලිමේන්තුවේ නිල ට්විට් ගිණුමේ පළ කර ඇති බවත් එවැනි සාවද්‍ය කරුණක් පාර්ලිමේන්තුවේ නිල ටිවිටර් ගිණුමේ සඳහන් වූයේ කෙලෙසද යන්න පිළිබඳව අදාළ පාර්ලිමේන්තු නිලධාරීන් සහ එය ප්‍රචාරය කළ දෙරණ සහ හිරු නාලිකා වරප්‍රසාද කමිටුව හමුවට කැඳවිය යුතු බවට හරීන් ප්‍රනාන්දු මහතා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

එම මුදල වියදම් වීම ගූගල් ලූන් ව්‍යාපෘතියට කිසිදු සම්බන්ධයක් නොමැති වත් ඒ පිළිබඳව තොරතුරු තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා විගණකාධිපතිවරයා වෙත නිසි පැහැදිළි කිරීමක් කර තිබියදීත් ඒ පිළිබඳ ව කෝප් කමිටුටව්දීත් කතාබහට ලක්ව තිබියදීත් මෙවැනි වැරදි කතාබහක් පාර්ලිමේන්තුව මඟින්ම නිල ට්විටර් ගිණුම හරහා ප්‍රචාරය කිරීමට පාර්ලිමේන්තුවේ ටිවිටර් ගිණුම මෙහෙයවන පුද්ගයලයාට බලය ලබාදී ඇත්තේ කවුදැයි ඔහු ප්‍රශ්න කළේය.

මේ වැරදි සම්බන්ධයෙන් කථානායකවරයා මෙනම් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාද වගකීම භාර ගත යුතු බව ඔහු අවධාරණය කළේය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරමින් කතානායකවරයාගෙන් විමසා සිටියේ මෙම අසත්‍ය පුවත පළ කිරීම සම්බන්ධයෙන් ගන්නා පියවර කුමක්ද යන්නය. පාර්ලිමේන්තුවේ නිල ට්විටර් ගිණුමක් මේ ආකාරයෙන් වැරදි ලෙස හසුරුවන්නේ කවුද යන්න පිළිබඳව මේ මොහොතේම සභාවට දැන්විය යුතු බව හෙතම අවධාරණය කළේය.

කථානායකවරයා මේ සම්බන්ධයෙන් සොයා බලන බවට පොරොන්දු වූ අතර කෝප් කමිටු සභාපති චරිත හේරත් මහතාද පැහිදිලි කිරීමක් කළේය. ඔහුද මෙම පුවත නිරවද්‍ය නොවන බව පෙන්වා දුන් අතර එය විකාශය කළ මාධ්‍ය ආයතන පාර්ලිමේන්තුවෙන් ලබා ගන්නා වීඩියෝ හරහා අදාළ පුවත ලබාගෙන ප්‍රචාරය කර ඇති බව ප්‍රකාශ කළේය.

ට්විටර් ගිණුමක අරමුණ යම් පුවතක් ඒ වෙලාවේම ප්‍රචාරය කිරීම වුවද විපක්ෂ නායකවරයා පවසන කතාවට තමන් එකඟ වන බවත් ඒ ආකාරයට විට්ටර් පනිවිඩ යැවීම නුසුදු බවත් ප්‍රකාශ කළ අතර පාර්ලිමේන්තුවට ට්විටර් ගිණුමක් අවශ්‍යද නැද්ද ආදිය පිළිබඳව ඉදිරියේදී පාර්ලිමේනතු කටයුතු පිළිබඳ කාරක සභාවකදී අවදානයට ලක් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය චරිත හේරත්  සඳහන් කළේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

දියවඩන නිලමේ ඇතුලු ශ්‍රි දළදා මාලිගාවේ සමස්ථ කාර්ය මණ්ඩලය ට පී.සී.ආර්. පරීක්ෂණ

Next Post

මුලතිව් කුරුඳුමලේ විහාරයෙන් සෙල් ලිපියක කොටසක් සොයා ගනී… ලිපියේ පේළි 50ක්…

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.