පුවත්

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම පැවති රජය සාමුහිකව භාරගත යුතුයි… හිටපු ජනපති කියයි……   

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම  එවකට සිටි රජය සාමූහිකව භාරගත   යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුවේ දී කීවේය. ත‍්‍රස්තවාදය සහ...

විමල්ගේ කුරුඳු දුම්වැටි කෙළියෙන් WHO අරමුදල් අත්හිටුවන අවදානමක්..

කර්මාන්ත ඇමැති විමල් වීරවංශ විසින් පසුගියදා සිදුකළ කුරුඳු දුම්වැටි ප්‍රවර්ධනය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දුම්කොළ පාලනය සඳහා ලබාදෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ...

බස් රථය අනතුරට ලක්වීමට මොහොතකට පෙර.... වම්පස ඇත්තේ කඩා වැටුණු ගලයි. ඒ ගල හේතුවෙන් මාර්ගය පටු වී ඇති අයුරු...

ජීවිත 15ක් බිලිගත් ලුණුගල අනතුර සිදු වූ තැන ගල ඉවත් කරයි….

පහළොස් දෙනෙකුට මරු කැඳවූ මාරක බස් අනතුර සිදුවුණු බදුල්ල පස්සර මාර්ගයේ ලුණුගල 13 කණුව අසල මාස හයක් තිස්සේ මාර්ගයට පෙරළී තිබූ...

විකෘතිත් ඩබල් කොවිඩ් ප්‍රභේදයට ලංකාව සීරුවෙන්

ඉන්දියාවෙන් කොවිඩ්-19 වයිරසයේ නව ද්විත්ව විකෘතියක් අනාවරණය වීමෙන් පසුව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන් ඒ පිළිබඳ සෝදිසියෙන් සිටින බව වාර්තා වේ....

විස පොල්තෙල් වෙළෙඳපලට නිකුත් වී නෑ… පාරිභෝගික කටයුතු අධිකාරිය කියයි

පිළිකා කාරක සහිත බව තහවුරු වූ ප්‍රශ්නගත පොල් තෙල් තොගයේ කිසිම ප්‍රමාණයක් වෙළෙඳපොලට නිකුත් වී නැති බවත්, ඊයේ (25)  පාරිභෝගික අධිකාරියේ...

දරුවන් 50ට අඩු දකුණේ පාසල් 114ක් ගැන අවසන් තීන්දුව සතියක් තුළ

ලලිත් චාමින්ද - දකුණු පළාතේ ඇති සිසු දරු දැරියන් 50ට අඩු පාසල් සම්බන්දයෙන් පුළුල් සාකච්ඡාවක් කොට මාසයක් ඇතුලත මේ පිළිබද...

අප්‍රේල් 01 දා සිට සහල්වලට රජයේ සහතික මිලක්…

අප්‍රේල් 01 වනදා සිට රජයේ සහතික මිලට සහල් ලබාදිමට පියවරගෙන ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන්...

කුරුඳු දුම්වැටි ප්‍රවර්ධනය සහ ගංජා ප්‍රවර්ධනය අතර වෙනසක් නෑ….

සමන්තිකා වීරවර්ධන - ශ්‍රි ලංකාව තුළ දුම් පානය ක්‍රමයෙන් අඩු වී යමින් ඇති වකවානුවක කුරුඳු දුම්වැටි ප්‍රවර්ධනය සඳහා දරන උත්සාහය...

සූවස් ඇළේ නෞකාවක් සිරවීමෙන් දිනකට සිදුවන පාඩුව ඩොලර් බිලියන 10ක්

ලොව කාර්යබහුලම නාවික ගමන් මාර්ගයක් ලෙස සැලකෙන සුවස් ඇළේ කන්ටේනර් ප්‍රවාහනය කරමින් තිබු විශාල නෞකාවක් සිරවීම හේතුවෙන් නැව් ගමනාගමනය තාවකාලිකව...

Page 2828 of 3273 1 2,827 2,828 2,829 3,273

Advertisements