පුවත්

ගෑස් බාලයි… නිසි තාප ධාරිතාව නෑ… පාරිභෝගික සේවා අධිකාරිය හෙළිකරගනී…

කීර්ති ප්‍රනාන්දු - මේ වනවිට රටපුරා අලෙවිකරන ගෑස්  ප්‍රමිතියෙන් තොර බවත්, ඒවායේ නියමිත තාප ධාරිතාවක් නොමැති බවත් පාරිභෝගික සේවා අධිකාරිය...

යාපනයේ ස්වභාවික කසගස් වනයට ගිනි තබයි… අක්කර 03ක් විනාශයි…

දිනසේන රතුගමගේ - යාපනයේ වඩමරච්චි දකුණ මනල්කාඩු ප්‍රදේශයේ පිහිටි ස්වභාවික කසගස් කැළයට 5 දා කිසියම් පුද්ගලයෙකු විසින් ගිනි තැබීම නිසා...

එෆ්.බී, ට්විටර්, යූටියුබ් අහිමි ට්‍රම්ප්ගේ අලුත් වැඩේ….

- බී.බී.සී - ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නව "සන්නිවේදන" වෙබ් අඩවියක් දියත් කරනු ලැබ තිබේ. මෙය...

ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව දෙන්න ඉන්දුනීසියාවේ සහය පතයි

කොවිඩ් සඳහා ලබා දුන් කොවිෂීල්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම සඳහා දැනට පවතින හිඟය සපුරාලීමට ඉන්දුනීසියාවෙන් එන්නත් මාත්‍රා...

නොසැලකිල්ල නිසා සිදුවූ කොවිඩ් මරණ ගැන සෞඛ්‍ය ලොක්කන්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයෙන් දඬුවම් කරන්න

කොවිඩ්වෛරස ආසාදිතයින් සම්බන්ධයෙන් නොසැළකිලිමත් කමින් ක්‍රියා කර මරණ සිදුකිරීම, දණ්ඩ නීති සංග්‍රහයේ 298 වගන්තිය සහ ව්‍යවස්ථාපිත යුතුකම ඕනෑවටම නොකර හරිමින්...

සුව වූ පුද්ගලයින් 65ක් දින 10ක් පුරා  මරඳමුනෙයි ප්‍රතිකාර මධ්‍යස්ථානය තුළ …

කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර සඳහා මරඳමුනෙයි ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ 65 දෙනෙක් සුවය ලබා ඇතත් රෝහලෙන් පිට කිරීමේ ක්‍රමවේදය නිසි අයුරුන්...

ලංකාවේ ප්‍රථම කොවිඩ් ආසාදිත ගර්භනී මාතෘ මරණය වාර්තා වෙයි

මෙරට පළමු කොවිඩ් ආසාදිත ගර්භණි කාන්තා මරණය වාර්තා වූයේය. ඇය මියගොස් තිබුණේ අද අළුයමය.  මෙලෙස මියගොස් ඇත්තේ කොවිඩ් වෛරසය ආසාදනය...

පෙරාදෙණිය මෘත ශරීරාගාරයේ යළි කොවිඩ් දේහ ගොඩගැසේ…

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ නැවත කොවිඩ් පරීක්ෂණ සඳහා යොමුකළ මෘතදේහ එක්රැස් වෙමින්  පවතින බව වාර්තා වේ. ඉකුත් අප්‍රේල් විසිනව...

Page 2768 of 3275 1 2,767 2,768 2,769 3,275

Advertisements