පළාත් අතර සංචරණ සීමා අද රාත්‍රියේ සිට ක්‍රියාත්මක වුවද මෙම සීමා ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව නිසි මඟ පෙන්වීමක් තවමත් නිකුත්...
දිනසේන රතුගමගේ යාපනය විශ්ව විද්‍යාලයට අනුබද්ධ කිළිනොච්චිය කෘෂිකර්ම විද්‍යා පීඨයේ සිසුන් විසින් රසායනික පොහොර හා කෘෂි රසායන භාවිතයෙන් තොරව කුඹුරු...
රුසියානු ස්පුට්නික් එන්නත හා චීන සයිනොෆාම් එන්නත ලංකාවේ නිශ්පාදනය කිරීම සඳහා මූලික සාකච්ඡා ආරම්භ කළ බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ...
දිනසේන රතුගමගේ - යාපනයේ චෙම්මනි පාසල අසල නිවසකින් මිල කල නොහැකි ඉපැරණි දේව ප්‍රතිමා දෙකක් රුපියල් ලක්ෂ හතක් වටිනා වාහන...
මෙතෙක් ලංකාවෙන් වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ ගණන ඊයේ (10) වාර්තා වී ඇත. කොවිඩ් ආසාදිත පුද්ගල මණ 26ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින්...
මැයි 30 වැනිදා දක්වා පළාත් අතර සංචරණ සීමා පනවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරීන් වෙත අද (10) උපදෙස් දී...
කොවිඩ් වසංගතය මේ වනවිට ඉතාම භයානක අවදියකට පැමිණ ඇති බැවින් මේ මොහොතේ දිස්ත්‍රික්ක මට්ටමේ ලොක්ඩවුන් තත්ත්වයක් අත්‍යවශ්‍යම බවත් ශ්‍රි ලංකා...
අද වන විට රටේ පවතින කොවිඩ් වසංගත තත්වය මත කොවිඩ් පාලන කමිටුව අසාර්ථක වී ඇති බවට පෙනී යන බැවින් වහාම...
කොවිඩ් වසංගතය රට වසාගෙන පැතිරෙත්ම ඉන්දියානුවන් ස්වකීය ශුද්ධ වූ ගංගාවන් ලෙස සලකන ගංගා හා යමුනා නදීන්හි කොවිඩ් ආසාදිතව මිය ගිය...
දැඩි සත්කාර ඒකක ඇඳන් නොමැතිවීම නිසා ඊයේ තෙල්දෙණිය රෝහලේ මරණය සමග පොරබදමින් සිටි කොවිඩ් ආසාදිත රෝගීන් 06 දනාගෙන් දෙදෙනෙක් ප්‍රතිකාර...
© 2020 - 2026 Lankasara.com.