කොළඹ කොටුව සහ කොම්පඤ්ඤවීදිය යා කරන"බාලදක්ෂ මාවත" නව ගුවන් පාලම අද (19) පෙරවරුවේ විවෘත කෙරිනි. මහාමාර්ග දෙපාර්තමේන්තුව යටතේ මාර්ග සංවර්ධන...
සූරියවැව - නුවන් ජයසේකර - පියාට අයත් මෝටර් රථයේ “පොලිස්” නම සටහන් කරගත් තරුණයෙක් තවත් අයෙකු හා එක්ව අළුයම් කාලයේ...
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තරග 03කින් යුත් එක්දින තරගාවලියකට සහ තරග 03කින් යුත් විස්සයි 20 තරගාවලියකට සහභාගී වීම...
යොවුන් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ අයර්ලන්ත තරගය අද (19 ) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 01ට නැමීබියාවේ...
දිනසේන රතුගමගේ - ජනාධිපතිවරයාගේ උතුරේ සංචාරයෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානයේ ( DTNA ) හදිසි සාකච්ඡාවක් වවුනියාවේදී ඊයේ (18) සවස...
කෙසෙල්වත්ත ප්‍රදේශයේ මහල් නිවාස සංකීරණයක අත්හැර දමා ඇති ජල ටැංකියක තිබී විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝල අවියක් සහ උණ්ඩ 29ක් සොයාගෙන...
කීර්ති ප්‍රනාන්දු - කෙටි කෑම වර්ග පහකට සහ බත් පැකට්ටුවට පාලන මිලක් නියම කරන ලෙස ඉල්ලා පාරිභෝගික සේවා අධිකාරියට යෝජනාවක් ...
තඹුත්තේගම නගරයේ ඊයේ පැවතී, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන රැස්වීමේ අධික ශබ්දය තඹුත්තේගම ජාතික පාසලේ උසස්පෙළ විභාග මධ්‍යස්ථානයේ සිටි...
අලව්ව පොලිස් වසමත තුළ තරුණයෙක් වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධව අලව්ව පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඊයේ ( 17)...
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම්...
© 2020 - 2026 Lankasara.com.