පොලිස් ස්ථානාධිපතිවරුන් 28 දෙනෙක්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 05 දෙනෙක් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුකර තිබේ.
වැඩබලන නියෝජ්‍ය පොලිස්පති තනතුරු සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් සිව් දෙනෙකු ද පත් කර ඇත.
නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි ස්ථාන මාරුවීම් ලබා දුන් බවය.
ස්ථාන මාරුවීම් ලබා දුන් ආකාරය සහ නව පත්වීම් කළ ආකාරය පහත දැක්වේ.








