බදාදා, ජූලි 1, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බස් ගාස්තු  සංශෝදනයට  කිරීමට කැබිනට් අනුමැතිය!

by editor
ජූලි 1, 2026
in පුවත්
bus-fare- sri_lanka_buses
Share on FacebookShare on Twitter

බස් ගාස්තු සංශෝධනය කිරීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 

දැනට ක්‍රියාත්මක බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව, ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් සෑම වර්ෂයකම ජූලි මස 01 වන දින බස් ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් කළ යුතු වේ. ඒ අනුව මෙම බස් ගාස්තු සංශෝධනයේ දී  2026 වර්ෂයේ පෙබරවාරි මස සිට මැද පෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ඉන්ධන මිලෙහි නිරන්තරයෙන් සිදුවන උච්ඡාවචනයන්   ප්‍රධාන වශයෙන් සැලකිල්ලට ගෙන තිබේ.

මීට අමතරව, ඉන්ධන මිල වෙනස්වීම් හා බැඳුණු අනෙකුත් ධාවන වියදම්, දැනට භාවිත කරන බස් රථ මාදිලි, ඇමෙරිකානු ඩොලරයේ සිදුවන උච්ඡාවචනයන් හේතුවෙන් බස් රථ අමතර කොටස්වල මිල කෙරෙහි සිදුව ඇති බලපෑම, අධිවේගී මාර්ගවල ධාවනය වන බස්රථ සහ මෑතකදී හඳුන්වා දෙන ලද පත්ල පහත් ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් ප්‍රයිවට් ලිමිටඩ් යටතේ ධාවනය වන බස් රථ යන කරුණු කෙරෙහි ද අවධානය යොමු කර ඇත.

මේ සියලු කරුණු අධ්‍යයනය කර දැනට පවත්නා බස් ගාස්තු සූත්‍රය (පිරිවැය දර්ශකය) සහ ගාස්තු ව්‍යුහය යාවත්කාලීන කිරීම හා සංශෝධනය කිරීම සඳහා වන නිර්දේශ ඉදිරිපත් කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් කමිටුවක් පත් කරනු ලැබ තිබුණි.

එම කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ මෙන්ම 2026 ජූනි 30 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සිදු කරන ලද ඉන්ධන මිල සංශෝධනය ද සැලකිල්ලට ගනිමින්, බස් ගාස්තු සංශෝධනය සඳහා ප්‍රවාහන අමාත්‍යවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාවට මෙලෙස කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

RelatedPosts

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

නව යොවුන් තරුණ පිරිස් අතර එච්අයිවී සහ ලිංගික රෝග ඉහළ යාමේ ප්‍රවණතාවක් – සෞඛ්‍ය ඇමති හෙළි කරයි!

ජලභීතිකා රෝගය තුරන් කිරීම සඳහා සුනඛයින් ලියාපදිංචි කිරීමේ නව පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය!

Tags: නවතම
Share69Tweet43
Previous Post

හදිසි නීතිය තවදුරටත් දීර්ඝ කරන්නේ නෑ ! රජය ප්‍රකාශ කරයි…

Next Post

සිසුන් 8 ලක්ෂයකට අධික පිරිසකට සහන සලසමින් 2027 පාසල් පාවහන් බෙදාදීමේ වැඩපිළිවෙළට කැබිනට් අනුමැතිය!

Related Posts

hiv
පුවත්

නව යොවුන් තරුණ පිරිස් අතර එච්අයිවී සහ ලිංගික රෝග ඉහළ යාමේ ප්‍රවණතාවක් – සෞඛ්‍ය ඇමති හෙළි කරයි!

ජූලි 1, 2026
පුවත්

ජලභීතිකා රෝගය තුරන් කිරීම සඳහා සුනඛයින් ලියාපදිංචි කිරීමේ නව පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය!

ජූලි 1, 2026
school-boy
පුවත්

සිසුන් 8 ලක්ෂයකට අධික පිරිසකට සහන සලසමින් 2027 පාසල් පාවහන් බෙදාදීමේ වැඩපිළිවෙළට කැබිනට් අනුමැතිය!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026
hiv

නව යොවුන් තරුණ පිරිස් අතර එච්අයිවී සහ ලිංගික රෝග ඉහළ යාමේ ප්‍රවණතාවක් – සෞඛ්‍ය ඇමති හෙළි කරයි!

ජූලි 1, 2026

ජලභීතිකා රෝගය තුරන් කිරීම සඳහා සුනඛයින් ලියාපදිංචි කිරීමේ නව පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය!

ජූලි 1, 2026
ADVERTISEMENT
  • Wijedasa-R

    විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතලාගේ පජාතකම් හෙළි කළ  ‘Truth with Chamuditha’ වීඩයෝවක් සඳහා  විජයදාස ලබාගත්  තහනම් නියෝගය අභියෝගයට ලක් කරමින් චමුදිත අධිකරණයට…  

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

    172 shares
    Share 69 Tweet 43
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!
  • නව යොවුන් තරුණ පිරිස් අතර එච්අයිවී සහ ලිංගික රෝග ඉහළ යාමේ ප්‍රවණතාවක් – සෞඛ්‍ය ඇමති හෙළි කරයි!
  • ජලභීතිකා රෝගය තුරන් කිරීම සඳහා සුනඛයින් ලියාපදිංචි කිරීමේ නව පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.