බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජපානය සුනාමි අනතුරු ඇඟවීම් පහත හෙළයි!

by editor
අප්‍රේල් 20, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ජපානයේ ඊසානදිග වෙරළ තීරයේ අද (සඳුදා) සිදුවූ ප්‍රබල භූමිකම්පාවත් සමඟ නිකුත් කර තිබූ සුනාමි අනතුරු ඇඟවීම් පියවර කිහිපයකින් පහත හෙළීමට එරට කාලගුණ විද්‍යා ඒජන්සිය පියවර ගෙන තිබේ.

භූ කම්පනය සිදුවූ වහාම ප්‍රබල සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කළ ද, පසුව ඇතිවූ තත්ත්වයන් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මෙම අනතුරු ඇඟවීම් ලිහිල් කර ඇති බව වාර්තා වේ.

ජපාන රජය සාමාන්‍යයෙන් සුනාමි අවදානම් මට්ටම් තුනක් යටතේ නිවේදන නිකුත් කරයි. එහි අවම මට්ටම වන ‘සුනාමි උපදේශන’ (Tsunami Advisory) මට්ටමේදී මීටරයකට වඩා අඩු උසකින් යුතු රළ අපේක්ෂා කරන අතර, එවැනි අවස්ථාවලදී වෙරළෙන් ඉවත් වන ලෙස ජනතාවට උපදෙස් දෙනු ලැබේ.

දෙවන මට්ටම වන ‘සුනාමි අනතුරු ඇඟවීම්’ (Tsunami Warning) මීටර් 3ක් දක්වා උස රළක් අපේක්ෂාවෙන් නිකුත් කරන අතර එහිදී වෙරළබඩ සහ පහත් බිම්වල වෙසෙන ජනතාව වහාම උස් බිම් වෙත යාම අනිවාර්ය වේ. ඉහළම සහ භයානකම මට්ටම වන ‘ප්‍රධාන සුනාමි අනතුරු ඇඟවීම්’ (Major Tsunami Warning) මීටර් 3කට වඩා වැඩි උසකින් යුත් රළ කිහිප වතාවක් වෙරළට රඩා පත්විය හැකි අවස්ථාවලදී නිකුත් කෙරේ.

ප්‍රාදේශීය වේලාවෙන් සවස 17:33 වන විට, ඊසානදිග වෙරළ තීරයට නිකුත් කර තිබූ ඉහළ මට්ටමේ අනතුරු ඇඟවීම් ‘සුනාමි උපදේශන’ මට්ටම දක්වා පහත හෙළා ඇත. කෙසේ වෙතත්, ජපානයේ ජාතික හදිසි අනතුරු ඇඟවීම් යෙදුම වන NERV මගින් තවදුරටත් අවධාරණය කරන්නේ වෙරළට පැමිණීම හෝ ජලාශ අසල ගැවසීම තවමත් ආරක්ෂිත නොවන බවයි. මේ හේතුවෙන් බලධාරීන් පවසන්නේ අනතුර සම්පූර්ණයෙන් පහව ගොස් නොමැති බවයි.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

භූ කම්පනය සිදුවූ මුල් අවස්ථාවේදී ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රාන්ත පහක පුද්ගලයන් 156,000කට පමණ තම නිවෙස්වලින් ඉවත් වී ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස රජය නියෝග කර තිබුණි. අනතුරු ඇඟවීම් මට්ටම අඩු කළද, සියලුම නිල නිවේදන අවලංගු කරන තෙක් වෙරළ තීරයෙන් බැහැරව සිටින ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටී.

පසු කම්පන හෝ කුඩා රළ පහරවල් මගින් පවා තවමත් හානි සිදුවිය හැකි බැවින්, ප්‍රාදේශීය නිලධාරීන් ලබාදෙන උපදෙස් අකුරටම පිළිපදින ලෙසත් අවධානයෙන් පසුවන ලෙසත් වෙරළබඩ ජනතාවට දැනුම් දී ඇත.

ජපානයේ වයඹදිග වෙරළට රික්ටර් මාපකයේ 7.4ක ප්‍රබල භූ කම්පනයක් – සුනාමි අනතුරු ඇඟවීම් මැද ජනතාව ආරක්ෂිත ස්ථාන කරා…

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජපානයේ වයඹදිග වෙරළට රික්ටර් මාපකයේ 7.4ක ප්‍රබල භූ කම්පනයක් – සුනාමි අනතුරු ඇඟවීම් මැද ජනතාව ආරක්ෂිත ස්ථාන කරා…

Next Post

පැය 24ක් ඇතුළත හිරු ලාල් කාන්තගේ එන්තරවාසියට  ප්‍රබල උත්තරයක් දෙනවලු!

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.