ජපානයේ වයඹදිග වෙරළට රික්ටර් මාපකයේ 7.4ක ප්‍රබල භූ කම්පනයක් – සුනාමි අනතුරු ඇඟවීම් මැද ජනතාව ආරක්ෂිත ස්ථාන කරා…

ජපානයේ වයඹදිග වෙරළ තීරයට අද (2026 අප්‍රේල් 20) රික්ටර් මාපකයේ ඒකක 7.4ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් සිදුව ඇති බව ටෝකියෝ නුවරින් වාර්තා වේ. මෙම ප්‍රබල භූ කම්පනයත් සමඟ සන්රිකු වෙරළබඩ කලාපය දැඩි සෙලවීමකට ලක්ව ඇති අතර, ඒ හේතුවෙන් ඉවාටේ ප්‍රාන්තය ඇතුළු අවට ප්‍රදේශ කිහිපයකට වහාම ක්‍රියාත්මක වන පරිදි සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට බලධාරීන් පියවර … දිගටම ජපානයේ වයඹදිග වෙරළට රික්ටර් මාපකයේ 7.4ක ප්‍රබල භූ කම්පනයක් – සුනාමි අනතුරු ඇඟවීම් මැද ජනතාව ආරක්ෂිත ස්ථාන කරා… කියවන්න