අද මධ්‍යම රාත්‍රියේ සිට IOC පෙට්‍රල් දෙවර්ගයම රුපියල් 49කින් වැඩි කල බව ඉන්දියන් ඔයිල් සමගම දැනුම් දෙයි. ඒ අනුව IOC ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 303ක් වන අතර IOC ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල දැක්වෙන්නේ රුපියල් 332ක් වේ.

© 2020 - 2026 Lankasara.com.