fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

IMF ණය දෙන්න පෙර ලංකාවේ හොරකම නැතිකර නීතියේ ආධිපත්‍ය සහතික විය යුතුයි… ඇමරිකාව කියයි..

1 මාසයක් ago
in පුවත්
558 5
0
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්  ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු විය...

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු විය...

Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබාදීම සඳහා      ශ්‍රී ලංකාව සමග යම්කිසි එකඟතාවයකට පැමිණිය යුත්තේ, මහ බැංකුවේ ස්වාධීනත්වය තහවුරු කිරීම, දූෂණ මැඬලීම සඳහා ශක්තිමත් පියවර ගැනීම සහ නීතියේ ආධිපත්‍ය සුරැකීම, යන කරුණු සම්පූර්ණ කරන්නේ නම් පමණක්  බව ඇමෙරිකානු සෙනෙට් සභාවේ විදේශ සබඳතා කමිටුව නිවේදනය කර තිබේ.

එම අත්‍යාවශ්‍ය පියවර නොගතහොත්   සිදුවන්නේ ශ්‍රී ලංකා ආර්ථිකය තවදුරටත් දුර්වල කළමනාකරණයට ලක්වීම සහ පාලනය කළ නොහැකි ණය ප්‍රමාණයකට ගොදුරු වීම පමණක් බව ඇමෙරිකානු සෙනෙට් සභාවේ විදේශ සබඳතා කමිටුව සඳහන්  කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නව වැඩපිළිවෙලෙහි අරමුණ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසාරභාවය යළි ස්ථාවර කිරීම මෙන්ම දූෂණ අවදානම මැඬලීම සඳහා නව ප්‍රතිසංස්කරණ එක් කිරීම බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කර තිබූ Twitter සටහනක් ගැන අදහස් දක්වමින් ඔවුන් මේ බව සඳහන් කර ඇත.

Any @IMFNews agreement with #SriLanka must be contingent on @CBSL independence, strong anti-corruption measures & promotion of the rule of law. Without these critical reforms, Sri Lanka could suffer further economic mismanagement & uncontrollable debt. https://t.co/oMdT7QIwZP

— Senate Foreign Relations Committee (@SFRCdems) July 1, 2022

Join @lankasara on Telegram Channel
Previous Post

නිරිත දිග මෝසම තද සුළං සමග සක්‍රීය වේ…

Next Post

රටේ තෙල් සංචිත බින්දුවට හින්දා  කාංචන කටාර් ගියේ නාමල්ගේ කොම්පැණියෙන් තෙල් ගෙන්වන ඩීල් එකට ද?

Related Posts

චීන නැවට එන්න අවසරය දුන් හැටි ගැන විදේශ අමාත්‍යංශය කියයි !

අගෝස්තු 13, 2022
Xi Jinping | shi jinping

චීනයේ එක් තීරයක් එක් මාවත් එකතැන පල්වෙන ලකුණු

අගෝස්තු 13, 2022
Commonwelth Games-2022

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙළට ගිය පාකිස්ථාන ක්‍රිඩකයනුත් අපේ අය ගිය පාරේම යයි !

අගෝස්තු 13, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • චීන නැවට එන්න අවසරය දුන් හැටි ගැන විදේශ අමාත්‍යංශය කියයි !
  • චීනයේ එක් තීරයක් එක් මාවත් එකතැන පල්වෙන ලකුණු
  • පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙළට ගිය පාකිස්ථාන ක්‍රිඩකයනුත් අපේ අය ගිය පාරේම යයි !
  • WHO වඳුරු උණට අලුත් නමක් ඉල්ලයි!
  • ඇමෙරිකානු නාවික හමුදා නැව් රෙපෙයාර් වැඩ ඉන්දියාවට !

ජනප්‍රිය පුවත්

  • නදුන් චින්තක හෙවත් හරක්කටා

    අහිංසක නදුන් චින්තක පාතාලයේ “හරක්කටා“  වී රට මළ ගෙයක් කළ හැටි…

    239 shares
    Share 96 Tweet 60
  • ලෝ ප්‍රකට ලේඛක සල්මාන් රෂ්ඩිට නිව්යොර්ක් නුවරදී දෙනෝදාහක් මැද මාරක ප්‍රහාරයක්!

    238 shares
    Share 95 Tweet 60
  • හිටපු ජනපති ගෝඨාභය තායිලන්තයේ නිවාස අඩස්සියේ….

    216 shares
    Share 86 Tweet 54
  • ඇවෙන්ඩ්‍රා ගාර්ඩ්න් හෝටලයේ හිමිකරු සතුව තිබූ ගිනි අවි 04ක්  මැයි 09 සිදුවීම දා අතුරුදහන් වෙලා…

    172 shares
    Share 69 Tweet 43
  • නාඳුනන පුද්ගලයෙක්  රැට්ටාගේ ගිණුමට ලක්ෂ 50ක් දාලා…  බැංකුවට දන්වා රැට්ටා නඩු මගට….

    172 shares
    Share 69 Tweet 43
  • “සල්මාන් රෂ්ඩි ට අමාරුයි – ඉන්නේ ශ්වසන ආධාරක පිහිටෙන් “ – නියෝජිතයා කියයි

    173 shares
    Share 69 Tweet 43

Highlights

WHO වඳුරු උණට අලුත් නමක් ඉල්ලයි!

ඇමෙරිකානු නාවික හමුදා නැව් රෙපෙයාර් වැඩ ඉන්දියාවට !

චීන නැවට ශ්‍රි ලංකාවට ඇතුළු වීමට අවසර දෙයි ! අගොස්තු 16 හම්බන්තොටට !

දෙමළ ඩයස්පෝරා සංවිධාන කිහිපයක තහනම යළි ඉවතට !

නාඳුනන පුද්ගලයෙක්  රැට්ටාගේ ගිණුමට ලක්ෂ 50ක් දාලා…  බැංකුවට දන්වා රැට්ටා නඩු මගට….

සඳුදා දින සිට රජයේ සියලුම පාසල් දින 05ම විවෘතයි…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

චීන නැවට එන්න අවසරය දුන් හැටි ගැන විදේශ අමාත්‍යංශය කියයි !

by Lanka Sara Editor
අගෝස්තු 13, 2022
0

යුවාන් වෑන් 5 චීන අභ්‍යවකාශ නිරීක්ෂණ...

Xi Jinping | shi jinping

චීනයේ එක් තීරයක් එක් මාවත් එකතැන පල්වෙන ලකුණු

by Lankasara News
අගෝස්තු 13, 2022
0

චීනය සිය ගෝලීය බල ව්‍යාප්තිය තහවුරුකර...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist