සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්ධන සංචිත පවතින දින වකවානු ඇමති කුමාර ජයකොඩි පාර්ලිමේන්තුවේදී හෙළි කරයි!

by editor
මාර්තු 17, 2026
in පුවත්
Ceylon-Petroleum-Corporation-CPC
Share on FacebookShare on Twitter

 මෙරට පවතින ඉන්ධන සංචිත සහ ඉදිරි දිනවලදී ඉන්ධන ලබාගැනීමට සැලසුම් කර ඇති ආකාරය පිළිබඳව විදුලිබල හා බලශක්ති ඇමති කුමාර ජයකොඩි අද (17) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා සඳහන් කළේ, දැනට පවතින ගබඩා තොග සහ සැපයුම ස්ථිර කර ඇති නෞකා ද ඇතුළුව මෙරට ඉන්ධන සුරක්ෂිතතාව සම්බන්ධයෙන් දෛනිකව විශ්ලේෂණයක් සිදුකරන බවයි.

ඒ අනුව, දැනට පවතින සාමාන්‍ය පාරිභෝජන මට්ටමට අනුව එක් එක් ඉන්ධන වර්ග පවතින කාලසීමාවන් පහත පරිදි වේ:

  • ඩීසල්: අප්‍රේල් මස 12 වැනිදා දක්වා.

  • සුපර් ඩීසල්: මැයි මස 10 වැනිදා දක්වා.

    RelatedPosts

    බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

    මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

    පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

  • 92 ඔක්ටේන් පෙට්‍රල්: අප්‍රේල් මස 23 වැනිදා දක්වා.

  • 95 ඔක්ටේන් පෙට්‍රල්: මැයි මස 10 වැනිදා දක්වා.

අඛණ්ඩව ඉන්ධන සැපයුම පවත්වාගෙන යාම සඳහා මිලදී ගැනීම් අධීක්ෂණය කිරීමට විශේෂ කමිටුවක් පත් කර ඇති බවත්, ලියාපදිංචි සැපයුම්කරුවන්ට අමතරව නව පාර්ශවයන්ගෙන් ලැබෙන යෝජනා සලකා බැලීම සඳහා කැබිනට් අනුමැතිය මත විශේෂ ක්‍රමවේදයක් ආරම්භ කර ඇති බවත් ඇමතිවරයා මෙහිදී වැඩිදුරටත් පැහැදිලි කළේය.

මීට අමතරව, තෙල් නිෂ්පාදනය කරන රටවල් සමඟ රජය සෘජුවම සාකච්ඡා පවත්වා ඇති අතර, නියමිත වේලාවට තොග ලබාගැනීම සම්බන්ධයෙන් වත්මන් සැපයුම්කරුවන් සමඟ ද අඛණ්ඩව සම්බන්ධ වෙමින් පවතින බව කුමාර ජයකොඩි මෙහිදී අවධාරණය කළේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පාකිස්තානයෙන් ඇෆ්ගනිස්ථානයට දරුණු ගුවන් ප්‍රහාරයක්… 400ක් මරුට!

Next Post

අවුරුදු නැකැත් සීට්ටුව මහා නායක හිමිවරුන්ට පිළිගන්වයි…

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.