ඉරිදා, ජූලි 19, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අලුත් අවුරුද්දට QR අත්හිටුවන හැටි…

by editor
අප්‍රේල් 11, 2026
in පුවත්
lanka-petrol-
Share on FacebookShare on Twitter

එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් මහජනතාවට පහසුව සැලසීමේ අරමුණින් පෙට්‍රල් බලගැන්වූ වාහන සඳහා ක්‍රියාත්මක QR කේත පද්ධතිය තාවකාලිකව අත්හිටුවීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

අද (අප්‍රේල් 11) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා සඳහන් කළේ, අප්‍රේල් 11 වන දින මධ්‍යම රාත්‍රියේ සිට අප්‍රේල් 18 වන දින දක්වා මෙම ලිහිල් කිරීම ක්‍රියාත්මක වන බවයි.

  • ඔත්තේ-ඉරට්ටේ ක්‍රමය නොවෙනස්ව

QR පද්ධතිය තාවකාලිකව අත්හිටුවුවද, ඉන්ධන පිරවුම්හල් අසල තදබදය පාලනය කිරීම සඳහා දැනට ක්‍රියාත්මක ‘ඔත්තේ-ඉරට්ටේ’ ක්‍රමවේදය තවදුරටත් නොවෙනස්ව පවතිනු ඇත. ඒ අනුව වාහන අංක තහඩුවේ අවසාන අංකයට අදාළ දිනවල පමණක් පාරිභෝගිකයින්ට ඉන්ධන ලබාගැනීමට අවස්ථාව හිමි වේ.

  • ප්‍රමාණවත් ඉන්ධන තොග අතැති බවට සහතිකයක්

රට තුළ පවතින ඉන්ධන තොග පිළිබඳව අදහස් දක්වමින් සංස්ථා බලධාරීන් පෙන්වා දෙන්නේ මේ වන විට දිවයිනට ලැබී ඇති සහ ඉදිරියේදී ලැබීමට නියමිත ඉන්ධන නෞකා හේතුවෙන් අප්‍රේල් මස අවසානය දක්වා ප්‍රමාණවත් තොග පවතින බවය.

ඛනිජ තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මීට පෙර සඳහන් කළ පරිදි, මාර්තු මාසයේ ඇණවුම් කළ ඉන්ධන තොග ප්‍රමාදයකින් තොරව අප්‍රේල් සහ මැයි මාස සඳහා ලැබීමට නියමිතය.

RelatedPosts

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් සැපයුම් ජාලයට එල්ල විය හැකි බලපෑම් කළමනාකරණය කරගැනීමට පසුගිය මාර්තු 15 වැනිදා සිට QR පද්ධතිය යළි හඳුන්වා දීමට පියවර ගැනුණි.

කෙසේ වෙතත්, උත්සව සමයේ ජනතාවගේ ගමන් බිමන් පහසු කිරීම උදෙසා මෙම ලිහිල් කිරීම සිදු කළ බව සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉරානයට නව ගුවන් ආරක්ෂක පද්ධති සැපයීමට චීනය සැරසෙන බවට ඇමරිකානු බුද්ධි අංශ අනතුරු අඟවයි!

Next Post

සහෝදරත්වයෙන් අත්වැල් බැඳගෙන අභියෝග ජයගනිමු – අලුත් අවුරුදු පණිවිඩයෙන් ජනපති ඉල්ලයි!

Related Posts

petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ජූලි 19, 2026
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!
  • ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!
  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.