බ්‍රහස්පතින්දා, ජූලි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැමෝග්‍රෑම් පරීක්ෂණ ඇණහිටී: කාන්තාවන් 1200ක් අවදානමේ!

by editor
අප්‍රේල් 24, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –

පියයුරු පිළිකා කල්තියා හඳුනා ගැනීම සඳහා සිදුකරන මැමෝග්‍රෑම් (Mammogram) පරීක්ෂණ දැනට සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය අනාවරණය කරයි.

මේ හේතුවෙන් පරීක්ෂණ සිදුකර ගැනීමට නොහැකිව කාන්තාවන් 1200කට ආසන්න පිරිසක් පොරොත්තු ලේඛනවල රැඳී සිටින බව එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම පවසයි.

වසර 20ක පමණ කාලයක් නාරාහේන්පිට පෞද්ගලික ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය පිළිකා කල්තියා හඳුනාගැනීමේ මධ්‍යස්ථානය, පසුගිය පෙබරවාරි 09 වනදා කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයට යාබද නව ගොඩනැගිල්ලක් වෙත ගෙන යන ලදී. සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් සායන කටයුතු ආරම්භ කළද, මැමෝග්‍රෑම් යන්ත්‍රය ස්ථාපිත කිරීමට මෙතෙක් නිසි ස්ථානයක් ලබා දී නොමැති බව සංගමය පවසයි.

පියයුරු පිළිකාවක් කල්තියා හඳුනා ගැනීමෙන් එය නිට්ටාවට සුව කළ හැකි වුවද, බලධාරීන්ගේ මෙම නොසැලකිලිමත්කම හේතුවෙන් රෝගීහු දැඩි පීඩාවට පත්ව සිටින බව සංමය කියයි. පෞද්ගලික අංශයෙන් මෙම පරීක්ෂණය සිදුකර ගැනීමට රුපියල් 25,000කට වැඩි මුදලක් වැය වන බැවින් අසරණ රෝගීන්ට එය දරාගත නොහැකි වී ඇති බව වාර්තා වේ.

මේ පිළිබඳව ජාතික රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, බාහිර රෝගී අංශය තුළ යන්ත්‍රය ස්ථාපිත කිරීමට ඕනෑ තරම් ඉඩ පහසුකම් පවතින බවයි. එසේ තිබියදීත් සෞඛ්‍ය බලධාරීන් මේ පිළිබඳව අවධානය යොමු නොකිරීම බරපතළ ගැටලුවක් බව හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

RelatedPosts

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමේ නඩුව: පූජිත් ජයසුන්දර විත්ති කූඩුවේ සිට කළ ප්‍රකාශයට අලුත් කරුණු එක් කිරීමට කළ ඉල්ලිම අධිකරණය ප්‍රතික්ෂේප කරයි!

Next Post

ඇමරිකාව සහ ඉරානය යළිත් සාකච්ඡා මේසයට… සාකච්ඡා ප්‍රතික්ෂේප කළ ඉරානයේ ස්ථාවරය වෙනස් වූයේ ඇයි?

Related Posts

පුවත්

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026
පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026
පුවත්

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!
  • ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…
  • අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.