අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රකට පකිථාන් මාධ්‍යවේදී අර්ෂාඩ් ෂරීෆ් ඝාතනය වෙයි…

by editor
ඔක්තෝබර් 24, 2022
in පුවත්
Arshad Sharif
Share on FacebookShare on Twitter

පකිස්ථානු හමුදාව පිළිබඳ කර්කශ විවේචකයෙක් මෙන්ම හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ දේශපාලනය  මතවාදීමය අගය කළ පුද්ගලයෙක් වූ   ප්‍රසිද්ධ පාකිස්තාන මාධ්‍යවේදී අර්ෂාඩ් ෂරීෆ් ඉරිදා කෙන්යාවේ දී වෙඩි තබා ඝාතනය  කර තිබේ.

49 හැවිරිදි ෂීරීෆ් පකිස්ථානු අගමැති ඉම්රාන් ඛාන්ගේ පරාජයෙන් අනතුරුව  රටේ ෆෙඩරල් විමර්ශන ඒජන්සිය (FIA) තමාට හිරිහැර කරන බවට පැමිණිලි කරමින් සිට අගෝස්තු මාසයේ දී   රට හැර ගියේය.

කෙන්යාවට යාමට පෙර අර්ෂාඩ්  එක්සත් රාජධානියේ සහ ඩුබායි හි සිට ඇත. බීබීසී වාර්තා කරන්නේ නැඟෙනහිර අප්‍රිකානු රටක ඔහු කුමක් කළේ දැයි පැහැදිලි නැති බවය.

පසුගිය ඉරිදා සවස නයිරෝබි අගනුවර අසල කජියාඩෝ ප්‍රාන්තයේ  දී සිදුවී ඇති මෙම වෙඩි තැබීම සම්බන්ධව මූලික පොලිස් වාර්තාවකින් ඇඟවෙන්නේ  සොරකම් කළ බවට වැරදියට විශ්වාස කරමින් මාර්ග බාධයක් අසල දි ෂරීෆ් ගමන් රථයට පොලිිසය වෙඩි තබා ඇති බවය.

මාධ්‍යවේදී අර්ෂාඩ් ෂරීෆ්ගේ ඛේදනීය මරණය පිළිබඳ   නිසි අධිකරණ පරීක්ෂණයක්  ඉල්ලා සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන්,  තමා මෙම සිද්ධිය සම්බන්ධව දැඩි  “කම්පනයට” පත් වූ බවත්,  අර්ෂාඩ් ෂරීෆ්  සත්‍යය කථා කිරීම වෙනුවෙන්  අවසාන මිල ගෙවූ  බවත් පැවසා ඇත.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මගී ප්‍රවාහන ත්‍රි රෝද රථවල ඉන්ධන කෝටාව දෙගුණ වෙයි…

Next Post

යෙන් මිලියන 2,503ක ප්‍රදානයකට ජපානය ගිවිසුම්ගත වී වසර 05ක්..  පොතුවිල් රේඩාර් කුළුණ ව්‍යාපෘතිය  ආරම්භ කර නෑ…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.