බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

89 ඉන්දීය සාම හමුදා කළ වැල්වැටිතුරෙයි ජන සංහාරයේ වින්දිතයින්ට රුපියල් බිලියන 4.5ක වන්දියක්  ගෙවිය යුතුයි.. යස්මින් සුකාගේ මානව හිමිකම් සංවිධානය නිරදේශ ඉදිරිපත් කරයි…

by editor
ඔක්තෝබර් 20, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

1989 දී ඉන්දීය සාම සාධක හමුදාව  විසින් වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී සිදු කරණ ලද ජන සංහාරයට හසු වූ පවුල් වල පුද්ගලයින්ට ශ්‍රී ලංකා රුපියල් බිලියන 4.5 ක වන්දියක් ගෙවිය යුතු බව ජාත්‍යන්තර සත්‍ය සහ යුක්තිය ව්‍යාපෘතිය ප්‍රකාශ කර තිබේ.

ජාත්‍යන්තර සත්‍යය සහ යුක්තිය ව්‍යාපෘතිය (ITJP) යනු ශ්‍රී ලංකා සිවිල් යුද්ධයේ අවසන් අදියරේදී සිදු වූ යුද අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය වගකිව යුතු බවට සාක්ෂි රැස් කිරීම සඳහා 2013 දී පිහිටුවන ලද මානව හිමිකම් රාජ්‍ය නොවන සංවිධානයකි. දකුණු අප්‍රිකාවේ පිහිටා ඇති මෙම ආයතනය   එක්සත් රාජධානියේ ලන්ඩනයේ පුද්ගලික සීමා සහිත  සමාගමක් ලෙස ලියාපදිංචි කර ඇත

එහි විධායක අධ්‍යක්ෂවරිය වන්නේ ශ්‍රී ලංකාවේ වගවීම පිළිබඳ මහලේකම්වරයාගේ විශේෂඥ මණ්ඩලයේ එක්සත් ජාතීන්ගේ වාර්තාවේ සාමාජිකාවක් ලෙස සේවය කළ යස්මින් සූකා ය.

වැල්වැටිතුරෙයි පුරවැසි කමිටුවේ අනුග්‍රහයෙන් ජාත්‍යන්තර සත්‍යය සහ යුක්තිය ව්‍යාපෘතිය විසින් සකස් කරන ලද වැල්වැටිතුරෙයි සංහාරයේදී සිදු වූ පාඩු සඳහා වන්දි නිර්දේශ කරමින්  නිකුත් කළ  වාර්තාව වැල්වැටිතුරෙයි පුරවැසි කමිටුවේ ලේකම් එන්. අනන්තරාජ් විසින් වැල්වැටිතුරෙයි ජන සංහාරය සිදු වූ ස්ථානයේදී ඉදිරිපත් කරණු ලැබීය.

එම වන්දි ගෙවීමේ නිර්දේශයන්ට අනුව  ප්‍රහාරයෙන් මියගිය 66 දෙනා වෙනුවෙන් රුපියල් රුපියල් මිලියන 29.75 ක් වන්දි වශයෙන් ලබා දීමට නිර්දේශ වී තිබේ.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

තුවාල ලැබූ 36 දෙනා සඳහා වන්දි වශයෙන් රුපියල් මිලියන 1.38 ක්ද, විනාශ වූ දේපළ සඳහා වන්දි වශයෙන් රුපියල් මිලියන 57.59 ක්ද, නිර්දේශ කොට ඇති අතර 1989 සිට 2025 වසර දක්වා වූ කාලයට පොලිය වශයෙන්  රුපියල් බිලියන 4.43 ක මුදලක්ද නිර්දේශ වී ඇත.

මෙම වන්දි මුදල නිර්දේශ වීමෙන් පසුව යාපනයේ  සංහාරය සිදු වූ වැල්වෙට්ටිතුරෙයි ස්ථානයේදී පහන් හා ඉටිපන්දම් දල්වා මියගිය පිරිස සිහිපත් කළ අතර එම අවස්ථාවට වැල්වැටිතුරෙයි පුරවැසි කමිටුවේ ලේකම් එන්. අනන්තරාජ්,ලේකම් එම්.ඒ. සුමන්තිරන්, චාවකච්චේරි නගර සභාවේ උප සභාපති එන්. කිෂෝර්, ප්‍රාදේශීය සභා සභාපති උදයකුමාර් යුගතීස්, කරවෙට්ටි ප්‍රාදේශීය සභා උප සභාපති ටී. දයාපරන්, වඩමරච්චි උතුරු ධීවර සමුපකාර සමිති සංගමයේ සභාපති ටී. චන්ද්‍රදාස්, උප සභාපති එන්. වර්ණකුලසිංහම්, වෙළඳුන්ගේ සංගමයේ ලේකම් මයුරන්, ඉඩම් අයිතිවාසිකම් සංවිධානයේ මුරලිදරන්, වඩමරච්චි මාධ්‍ය ආයතනයේ සභාපති කේ. මහාලිංගම්, වෙළඳුන්ගේ සංගමයේ විධායක කමිටුවේ සාමාජිකයින් සහ තවත් බොහෝ පීඩාවට පත් මහජනතාව සහභාගී වී සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සිට ලොකු පැටී සැලසුම් කළ ඝාතනයක් හෙළි වේ… කුලී ඝාතකයා ගිනි අවිත් සමග අත් අඩංගුවට…

Next Post

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ රටපුරා ඇති  වර්ෂාමාන 582න්  73ක් අක්‍රිීයයි…  

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.