බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සිට ලොකු පැටී සැලසුම් කළ ඝාතනයක් හෙළි වේ… කුලී ඝාතකයා ගිනි අවිත් සමග අත් අඩංගුවට…

by editor
ඔක්තෝබර් 20, 2025
in පුවත්
Boossa-prison
Share on FacebookShare on Twitter

අධි ආරක්ෂිත බන්ධනාගාරයක් ලෙස නම් කර ඇති බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ලොකු පැටී නමැති පාතාල අපරාධකරුවා  විසින් බන්ධනාගාරයේ සිට ජංගම දුරකතන ඔස්සේ සිදු කිරීමට සැලසුම් කළ ඝාතන තැතක් වැළැක්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් සමත්ව තිබේ.

එම අපරාධය සඳහා සූදානම් කළ ටී 56 වර්ගයේ ගිනි අවියක් ද සමඟ සැකකරු‍වෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සොයාගෙන තිබේ. එම සැකකරු හුංගම, මාමඩල පදිංචි 38 හැවිරිදි වියේ පසුවන්නෙකි. හමුදාවේ සිටි සෙබළෙක් බව කියන ඔහු අලෙවි නියෝජිතයෙක් ලෙස කටයුතු කරමින් සිට ඇත.

මීට අමතරව ටී 56 අවිවලට යොදන පතරොම් ගැබ් 02ක්, පතරොම් 63ක්, බෝර 12 වර්ගයේ ප‍තරොම් යොදන අවි 02ක්, එම අවියට යොදන පතරොම් 25ක්, රිවෝල්වර් වර්ගයේ අවිවලට යොදන පතරොම් 34ක් ඔහු සතුව තිබී සොයාගෙන ඇත.

මේ සැකකරුට ලොකු පැටී විසින් ටිපර් රථයක් සහ කැබ් රථයක් ද, රුපියල් ලක්ෂ 10ක් ද ලබාදී ඇතැයි පොලීසිය සඳහන් කරයි. එම රථ දෙ‍ෙක් රහස් කුටි සකස් කර තිබී ඇත. එම කුටි සකස් කර ඇත්තේ ලොකු පැටී‍ගේ උපදෙස් මත බව සැකකරු ප්‍රශ්න කිරීම් හමුවේ හෙළි කර ඇති බව සඳහන්ය. මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට එසේ රහස් කුටි සකස් කර ඇතැයි සැක කරන බව උසස් පොලිස් නිලධාරි‍‍යෙක් සඳහන් කළේය.

අතුරුගිරියේ පිහිටි රූපලාවණ්‍යාගාරයකදී කැරොකේ වසන්ත ඝාතනය විදේශයක සිට මෙහෙයවීමට ද ලොකු පැටී සම්බන්ධව සිටියේය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

බෙලරුස් රාජ්‍යයේ රැඳී සිටි ඔහු පසුගිය අප්‍රේල් මාසයේදී එරට පොලීසියෙන් අත්අඩංගුවට ගෙන මැයි මාසයේදී පිටුවහල් කර මෙරටට එවනු ලැබීය. බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය භාරයේ රඳවා සිටි සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය. ( ගයාන් කුමාර වීරසිංහ – දිනමිණ )

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉදිරි පැය 36ක කාලය තුළ මහ ඔය සහ දැදුරු ඔය නිම්නයට ගංවතුර අවදානමක්…

Next Post

89 ඉන්දීය සාම හමුදා කළ වැල්වැටිතුරෙයි ජන සංහාරයේ වින්දිතයින්ට රුපියල් බිලියන 4.5ක වන්දියක්  ගෙවිය යුතුයි.. යස්මින් සුකාගේ මානව හිමිකම් සංවිධානය නිරදේශ ඉදිරිපත් කරයි…

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.