2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට තෙරුණ ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ දකුනු අප්‍රිකාව අතර පැවැත්වෙන තරග කාල සටහන නිකුත් වී තිබේ.
ඒ අනුව පළමු අවසන් පූර්ව තරගය ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර ලබන 15 වැනිදා වන්කඩේ ක්‍රීඩාංගණයේදී වැත්වීමට නියමිතය.
දෙවන අර්ධ අවසන් පූර්ව තරගය ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර එළඹෙන 16 වනදා ඊඩන් ගාර්ඩන්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.