බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

20 ඓතිහාසික වරදක් වෙන හැටි ගැන ගලගොඩ අත්තේ ඥානසාර හිමි කී දේ

by Lanka Sara Editor
සැප්තැම්බර් 21, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ලැබූ ජනවරම ඔස්සේ විසි වෙනි ව්‍යවස්ථා සංශෝධනය සමග පෙර මෙන් ගමනක යෙදීමට දේශපාලන බලාධිකාරය උත්සාහ කරන්නේ නම් එය ඓතිහාසික වරදක් වනු ඇතැයි ගලගොඩ අත්තේ ඥාණසාර හිමියෝ පවසති.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ විසි වෙනි විවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විවේචනාත්මක කරුණු පැවසූහ.

“අපට තියෙන ගැටලුව තමයි 17ට අතඉස්සුවා. 17 ට අත උස්සපු අයම 18ට අත ඉස්සුවා. 18ට අත ඉස්සූ අයම 19 ට අතඉස්සුවා. දැන් ඒගොල්ලොම 20ටත් අත උස්සන්න ලෑස්ති වෙනවා.

ඉස්සර ගමනේම යන්න කවුරුහරි මේ ජනවරම එක්ක මහන්සි වෙනවා නම් ඒක ඓතිහාසිකව කරගන්න වරදක්. විශේෂයෙන්ම ද්විත්ව පුරවැසිභාවය ගත්තොත් චීන ජාතිකයන්ටත් පුළුවන් ලක්ෂ 25ක් පෙන්නලා මමත් ලංකාවේ පුරවැසියෙක් කියල පාර්ලිමේන්තුවට යන්න. මා හිතන්නෙ කොහොමත් ඒක වෙයි. දැන් මේක චීන කොලනියක් වෙමින් ඒ තියෙන්නේ වැඩි ප්‍රමාණයක්. ඒ වගේම ඇෆ්ගනකාරයෙකුටත් මේක වෙන්න පුළුවන්. ඒ වගේම ඉන්දියානු ජාතිකයෙකුටත් මේක වෙන්න පුළුවන්. රට ගැන මෙච්චර ආදරයක් තියෙනවා නම් කාට හරි මේ රටේ දේශපාලනය කරන්න ඇයි මේ පුරවැසිභාවය අයින් කරලා ඒක කරන්න බැරි.

RelatedPosts

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

දෙමළ කොටි ඩයස්පෝරාවක් ගොඩනැගෙමින් තිබෙනවා. ඉතින් ඒ ගොල්ලොත් විශාල වශයෙන් ඉල්ලීම් කරලා තියෙනවා ද්විත්ව පුරවැසිභාවය ලබා ගන්න. ඉතින් ඒ ගොල්ලන්ටත් පුළුවනි ප්‍රභාකරන්ට කර ගන්නට බැරි වූ දේ ව්‍යවස්ථාදායකය තුළ තමාට අවශ්‍ය විදියට ගොඩනගන්න. ඒ ඇතුළු කොට විශේෂයෙන් මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය, විගණන කාර්යය වගේ ගත්තොත් තාම බරපතළ තැනකයි මේක තියෙන්නේ. එනිසා අපි හිතන්නේ නැහැ නිකං මේ පවුලකට ඕන විදියට, ඒ කාලෙ අපි පහු කරලානේ ඇවිල්ල තියෙන්නේ. ඒ නිසා අපි හිතනවා වඩා පුළුල් සාකච්ඡාවකින් අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කරගැනීම තමයි ඇත්ත වශයෙන්ම වශයෙන් ම කළ යුත්තේ.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

විදේශ රටවල රැකියා අහිමි වී සිටින ශ්‍රමිකයින්ට එම රටවලදීම නව රැකියා

Next Post

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නවත්තනවාද? නැද්ද? තීරණය හෙට

Related Posts

පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.