බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාවෙන් නීති විරෝධී ලෙස මන්නාරමට ගෙනා කුරුල්ලන් සහ දඬුලේනුන් සමග 04ක් දැලේ!

by editor
පෙබරවාරි 5, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මන්නාරමට රැගෙන එන ලද විදේශීය ගිරවුන් දඩු ලේනන් හා තවත් සතුන් විශාල ප්‍රමාණයක් සමග සැකකරුවන් හතර දෙනෙකු නාවික හමුදාව විසින් මන්නාරමේ කරිසාලෙයි ප්‍රදේශයේදී ඊයේ (04) අත් අඩංගුවට ගෙන තිබේ.

පක්ෂීන් ඇතුලු සතුන් රැඳවූ කූඩු තොගයක් වෑන් රථයකට පටවන බවට ලද තොරතුරක් මත එහි ගිය නාවික හමුදාවේ පිරිසක් අදාල පුද්ගලයින්ගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී එම සතුන් පිළිබදව නිවැරදි තොරතුරු ඉදිරිපත් කිරීමට සැකකරුවන් අපොහොසත් වී තිබේ.


මේ පිළිබදව මන්නාරම පොලීසියේ නිලධාරීන් දැනුවත් කොට එම ස්ථානයට නිලධාරීන් කැදවා සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී හෙළි වී ඇත්තේ ඉන්දියාවේ සිට ධීවර බෝට්ටුවකින් මෙම සතුන් මන්නාරමට රැගෙන එන ලද බවයි.

මන්නාරම නගරයේ ව්‍යාපාරිකයෙකු වෙත අලෙවි කිරීම පිණිස මෙම සතුන් රැගෙන යන බවද ඔවුන් ප්‍රකාශ කොට තිබේ.

එම කූඩුවල අප්‍රිකානු පරෙවියන් 225 ක් , අප්‍රිකානු ගිරවුන් 25 ක් ,විදේශීය දඩු ලේනන් 8 ක් හා තවත් විවිධ පක්ෂීන් 13 ක්ද පක්ෂීන්ට ලබා දෙන ආහාර හා ඖෂධ තොගයක්ද තිබී සොයා ගෙන ඇත.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

සැකකරුවන් හා නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද සතුන් වැඩිදුර පරීක්ෂණ සදහා මන්නාරම පොලීසිය වෙත බාර දී තිබේ.

මන්නාරම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

මෙතෙක් සැකකරුවන් අත් අඩංගුවට ගෙන නොමැති අතර වවුනියාව පොලීසිය පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ධමිමික පෙරේරා සමග එන්පීපී ආණ්ඩුවට ඩීල් එකක ද?… මුජිබර් රහුමාන් ශුද්ධවන්යින්ගේ ආණ්ඩුවේ පතිවත හෙළි කරයි!

Next Post

ක්‍රිෂ් ගනුදෙනුවේ නඩුවට අධි චෝදනා භාර දීමට ලබන 18 අධිකරණයේ පෙනී සිටින ලෙස නාමල්ට අධිකරණ නියෝගයක්!

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.