බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

16 හැවිරිදි දැරිය ගුරු නිවාසයට රැගෙන ගොස් විටින් විට දූෂණය කළ තරුණ පාසල් ගුරුවරයෙක් අත් අඩංගුවට…

by editor
ඔක්තෝබර් 22, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

වයස අවුරුදු දාසයක පාසල් දැරියක් අවස්ථා කිහිපයකදීම ගුරු නිවාසයකට රැගෙන ගොස් දූෂණය කර ඇතැයි කියන සිද්ධියකට, දෙමාපියන් පිරිසක් කළ පැමිණිල්ලකට අනුව දිඹුලාගල අධ්‍යාපන කලාපයේ වැලිකන්ද අධ්‍යාපන කොට්ඨාසයේ ප්‍රසිද්ධ පාසලක ගණිත ගුරුවරයක් අද (22) අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුරය සිට එම පාසලට ගණිතය විෂය ඉගැන්වීමට පැමිණි අවුරුදු 25 ක් පමණ වයසති අවිවාහක ගුරුවරයකු බව පරීක්‍ෂණ සිදුකරන වැලිකන්ද වැඩබලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රදීප් සෙනෙවිරත්න අප කළ විමසීමකදී පැවසීය.

එම විද්‍යාලයේ දෙමාපියන් සිව්දෙනකු විසින් ඊයේ ( 21) දුරකථන හඬ පටයක් සමග මේ පිළිබඳ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බවද ස්ථානාධිපතිවරයා කීවේය.

අදාළ ගණිත ගුරුවරයා සමඟ, අවස්ථා කිහිපයකදී පැවති සම්බන්ධතාවය හා තමන්ට ගණිත ගුරුවරයාගෙන් දූෂණයට ලක් වූ අවස්ථාවන් පිළිබඳව දැරිය තම මිතුරිය සමග සංවාදයේ යෙදෙන දුරකථන හඬ පටයක් ද පැමිණිලි කළ දෙමාපියන් විසින් ලබා දී ඇති බවද පරීක්‍ෂණ සිදුකරන වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.

එම පාසල් සිසුවිය වැලිකන්ද ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අදාළ පරීක්ෂණ කටයුතු සිදුකිරීම සඳහා පොළොන්නරුව මහ රෝහලට මාරුකර යැවීමට කටයුතු කළ බව රෝහල් ප්‍රකාශකයෙකු අප කළ විමසීමකදී සඳහන් කළේය.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

අදාළ ගණිත ගුරුවරයා අත්අඩංගුවට ගෙන දඩුවම් ලබා නොදුනහොත් මේ පිළිබඳව අග්‍රාමාත්‍යවරිය සහ දැනුවත් කළ යුතු සියලු අංශ දැනුවත් කරමින් ප්‍රදේශයේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන බවත්, ඉදිරියට ගුරුවරුන්ගෙන් එවැනි සිදුවීම් දරුවන්ට සිදු නොවීමට අවශ්‍ය නීති ක්‍රියාත්මක කරන ලෙසත් වැලිකන්ද පොලිසියට පැමිණි ඉදිරිපත් කෙරූ දෙමාපියෙකු වූ අප සමග පැවසීය.

මෙම සිද්ධිය පිළිබඳ පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වාගේ උපදෙස් මත වැලිකන්ද වැඩ බලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රදීප් සෙනෙවිරත ඇතුළු පොලිස් නිලධාරී කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කිසිසේත් විශ්වාස කළ නොහැකි ලියවිල්ලක් සමග පාස්කු ප්‍රහාරය විකල් කරන දේශපාලන කොන්ත්‍රාත් කරන්න එපා… කාදිනල් තුමෝ ගම්මන්පිලට දන්වති!

Next Post

සහල් පාලන මිලේ වෙනසක් නෑ… ව්‍යාපාරිකයාත් පාරිභෝගිකයාත් ආරක්ෂාවෙන නව වැඩකට යමු… ජනපති මෝල් හිමියන්ට කියයි!

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.