අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

14 හැවිරිදි දැරිය සමූහ දූෂණයට ලක් කළ අපරාධකරුවන් රක්ෂිත බන්ධනාගාරයට…

by editor
සැප්තැම්බර් 8, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පාදුක්ක  නිහාල් වෙත්තසිංහ –

පාදුක්ක  ප්‍රදේශයේ  දාහතර හැවිරිදි  පාසල් දැරියක්  සමූහ දූෂණයට ලක් කළ බව පැවසෙන ඇයගේ පෙම්වතා ඇතුළු තරුණයන් පස් දෙනකු අත්අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ  19,20,22 සහ 27 වයසේ පසුවන පස් දෙනෙකු බව පොලීසිය කියයි .

මෙම බාල වයස්කාර දැරිය සිය මව සහ සහෝදරයා සමග  නිවසේ ජීවත්ව ඇති අතර  පෙම්වතා බව පැවසෙන පුද්ගලයාගේ ආරාධනයෙන් ඉකුත් 3 දා පාදුක්ක  වවුල්කැලේ ප්‍රදේශයට ගොස් ඇති ඇති බව පොලිසිය කියයි.

ඉන්  මද වේලාවක් පසුව එම ස්ථානයට පෙම්වතාගේ මිතුරන් සිව් දෙනෙකු ද පැමිණ ඇති බවත්  එම අවස්ථාවේදී පෙම්වතා ඇතුළු  තරුණයන් පස් දෙනකු විසින් මෙම දැරිය අවස්ථා කිහිපයකදී සමූහ දූෂණයට ලක් කර ඇති බවත් පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන්ය .

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මේ බව දැරිය සිය මව සමඟ පොලීසියට පැමිණ කළ පාපොච්චාරණයකින් අනතුරුව පාදුක්ක  පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශය විසින් සිදු කළ විමර්ශනයකදී දැරියගේ පෙම්වතා බව පැවසෙන පුද්ගලයා පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි .

පසුව ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී සිද්ධියට සම්බන්ධ පාදුක්ක ප්‍රෙද්ශයේ පදිංචි  ඔහුගේ මිතුරන් සිව් දෙනකු ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

රැකියාවකට යන නිසා  මව නිරන්තරයෙන්  නිවසේ නොමැති බැවින් දැරිය ඥාති නිවසක සිට ඇති අතර සිද්ධිය වූ දින එම නිවසටද නොපැමිණි ඇය  පෙම්වතා සමග මෙසේ වවුල්කැලේ ප්‍රදේශයට ගිය අවස්ථාවේදී මෙම දූෂණයට ලක්ව ඇති බව පැවසේ .

මෙම දැරිය මීට පෙර යුද  හමුදාවෙන් නීත්‍යානුකූලව ඉවත් වූ පුද්ගලයකු සමඟ ද අඹු සැමියන් ලෙස හැසිරි ඇති බවටත්  ඉන් පසුව මෙම පුද්ගලයා සමග ද ප්‍රේම සම්බන්ධතාවයක් හටගෙන ඇති බවත් අවස්ථා කිහිපයකදී  එම දැරිය තරුණයින් සමග අඹුසැමියන් ලෙස හැසිරී ඇති බවට කළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවත්  තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.

වෛද්‍ය පරීක්ෂණයක් සඳහා දැරිය අවිස්සාවේල්ල රෝහලට ඇතුළත්කොට අත්අඩංගුවට ගත් තරුණයන් පස් දෙනා අවිස්සාවේල්ල මහේස්ත්‍රාත්  අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව  ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ .

සිද්ධිය සම්බන්ධයෙන් පාදුක්ක පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි

ලංකාදීප

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහ රැජින විශේෂ වෛද්‍ය අධීක්ෂණයකට…

Next Post

රාජ්‍ය ඇමැතිවරු වැටුප් සහ වරප්‍රසාද අත්හරින බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.