බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

13 ට වැඩ ෆෙඩරල් විසඳුමකට  බලපෑම් කරන්න… ගජේන්ද්‍රකුමාර්  ඉන්දීය විදේශ ඇමතිගෙන් ලිඛිතව ඉල්ලයි!

by editor
මාර්තු 30, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

මේ රටේ සියලුම දෙනාට  පිළිගත හැකි බලතල වැඩි පෙඩරල් ක්‍රමයකට සමාන දෙමළ ජනයා විසින්   සමස්ටි වශයෙන් හදුන්වනු ලබන දේශපාලන ව්‍යුහයකට අදාලව නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ශ්‍රී ලංකා රජයට බලපෑම් කරණ ලෙස දෙමළ ජාතික ජනතා පෙරමුණ ඉන්දීය විදේශ අමාත්‍යවරයාගෙන් ලිපියක් මගින් ඉල්ලා සිටි බව එම පක්ෂයේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා 30 දා පැවසීය.

මාධ්‍යයට අදහස් දක්වමින් මේ බව කියා සිටි මන්ත්‍රීවරයා එම ලිපියට පක්ෂයේ මහ ලේකම් සෙල්වරාසා ගජේන්ද්‍රන් මන්ත්‍රීවරයාද අත්සන් තැබූ බව කියා සිටියේය.

1987 වසරේදී මේ රටේ ජනවාර්ගික අර්බූදය විසදිම සදහා ඉන්දියාව කළ යෝජනාවන්ට අනුව 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කළ නමුත් එහි සදහන් පනත් හා නීති රීති වර්තමානයේදී උතුරු නැගෙනහිර ප්‍රශ්නයට දේශපාලන විසදුමක් ලබා ගැනීම සදහා ප්‍රමණවත් නොවන බව  ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා කියා සිටියේය.

මේ නිසා රටට නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය පැන නැගී ඇති බවත් එම නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේදී ශ්‍රී ලංකාවට ඉන්දීය රජයේ බලපෑම අනිවාර්යෙන්ම සිදු විය යුතු බවත් තම පක්ෂය ඉන්දීය විදේශ අමාත්‍යවරයාට සිය ලිපිය මගින් අවධාරණය කොට සිටි බවද සදහන් කළේය.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අඩුලුහුඩුකම් දෙමළ් ජාතික ජනතා පෙරමුණ දුටුවේ අදක ඊයේක නොවන බව කී මන්ත්‍රීවරයා එහි මූලික කෙටුම්පත දුටු විගසම එම ලියවිල්ල ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරණ ලෙස තම පක්ෂය ද ඉන්දීය රජයට දැණුම් දුන් අතීතයක් ඇති නමුත්  දෙමළ ජනයාගේ අවාසනාවකට ඒ පිළිබදව එදා ඉන්දියාව ඇහුම්කන් නොදුන් බවද  ප්‍රකාශ කළේය.

ඒ අනුව බලන විට 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට දෙමළ දේශපාලන පක්ෂ හා පුද්ගලයින් විරුද්ධ වූයේ මීට වසර 34 කට ඉහතදී බවත් වර්තමානයේදී ශ්‍රී ලංකාව තුළ පවතින  සමාජ හා දේශපාලනික පරිසරය එම කාලයට වඩා හාත්පසින්ම වෙනස් නිසා වර්තමානයට ගැලපෙන අන්දමේ බලසම්පන්න ව්‍යවස්ථාවක් අවශ්‍යව ඇති බව ඉන්දීය විදේශ අමාත්‍යවරයාට යොමු කළ ලිපියේ සදහන් කොට ඇති බවද ඔහු  ප්‍රකාශ කළේය.

දෙමළ දේශපාලන පක්ෂ හා ජනතාව විරුද්ධ වෙද්දී 13  වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය  සම්මත කර ගැනීමේ ප්‍රතිපලයක් ලෙස පැමිණි පළාත් සභා ක්‍රමය ඔස්සේ පැවති පළාත් සභාඅ මැතිවරණයෙන් එක් දෙමළ දේශපාලන පක්ෂයක් පමණක් බහුතර බලයක් ලබා ගෙන පාලන බලය හිමි කර ගන්නා ලද නමුත් ඔවුන්ට ගත වූ ධූර කාලය අවසන් වන තුරුත් දෙමළ ජනයාගේ යහපත උදෙසා කිසිවක් ඉටු කිරීමට නොහැකි වූ නිසා පළාත් සභා ක්‍රමය දෙමළ ජාතික ප්‍රශ්නය විසදීමට සුදුසු දේශපාලන ව්‍යුහයක් නොවන බව මනාව ඔප්පු වී ඇති බවද තම පක්ෂය විසින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා වෙත යවන ලද ලිපියේ සදහන් කළ බව ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇමරිකානු හඩ නිහඩ කළාට තලේබාන්වරැන්ට තෑග්ගක්

Next Post

අද සහ හෙට රජයේ සේවකයන්ට නිවසේ සිට වැඩ කරන්න දෙන්න… මහජන උපයෝගීතා කොමිසම-

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.