fbpx
බ්‍රහස්පතින්දා, ජූනි 8, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩෙල්ෆ්ට් සැකකාර සමූහ ඝාතකයා පාපොච්ඡාරණයක… මිනී මැරූ පිහිය සහ ලේ තැවරුණු ඇඳුම් සොයා ගනී!

by editor
අප්‍රේල් 24, 2023
in පුවත්
614 6
ඩෙල්ෆ්ට් පස් මිනිස් ඝාතනයේ සැකකාර ඝාතකයා....

ඩෙල්ෆ්ට් පස් මිනිස් ඝාතනයේ සැකකාර ඝාතකයා....

Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ

යාපනයේ ඩෙල්ෆ්ට් ප්‍රදේශයේදී පුද්ගලයින් පස් දෙනෙකු කපා කොටා ඝාතනය කිරීම සඳහා යොදා ගත් බවට සැක කෙරෙන පිහිය සැකකරු විසින් කළ පපොච්චාරණයකින් කින් පසුව  ඩෙල්ෆ්ට් හා ඌර්කාවතුරේ පොලිසිය  විසින් අද ( 24 ) සොයා ගෙන තිබේ.

එම ඝාතනයන් සිදු කළ බවට සැක පිට දැනට අත් අඩංගුවට ගෙන සිටින සැකකරු  මරණ  සිදු කරන ලද අවස්ථාවේදී පැළඳ සිටි ඇදුම් ද ඔහුගේ පෙන්වීම මත පොලිසිය  සොයාගෙන ඇත.

මළ සිරුරු…

සැකකරු විසින් එම ඝාතනවලට පසුව පිහිය හා ඔහුගේ රෙදි නිවස  අසල වූ ළිදකට දමා සිද්ධිය වූ ස්ථානයෙන් පලා ගොස් තිබේ.

සැකකරු පිහිය ළිඳට වීසි කිරීමට පෙර ඔහුට බුරා ගෙන පැමිණි සුනඛයාටද එම පිහියෙන් ඇන තුවාල සිදු කොට පසුව පිහිය ළිඳට වීසි කොට ඇත.

බුරාපැන්න සුනඛයා කපා දමා ඇති අයුරු…

සැකකරු සන්තකයේ තිබී පවුම් 26 ක රන් භාණ්ඩද පොලිසිය  විසින් මීට ඉහතදී සොයා ගන්නා ලද අතර පොලීසිය විශ්වාස කරන්නේ තවත් රන් භාණ්ඩ මොහු කිසියම් ස්ථානයක සඟවා ඇති බවය.

RelatedPosts

ඇෆ්ගන් සුපිරි ක්‍රිකට් තරු වූ රෂීඩ් ඛාන් සහ යමින් අහමඩ්සායි රසට උයා දසුන්ලාටත් පිළිගැන්වූ අපූරු භෝජනය…

මිලියන 270 ක වියදමින් ඉන්සියුලින් කුප්පි ලක්ෂ  4.5 ක තොගයක හදිසි මිලදී ගැනීමේ උත්සාහය  සැක සහිතයි!  

අල්ලස් ගැනීමේ දී අත් අඩංගුවට ගත් සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් 21 දා තෙක් රිමාන්ඩ්!

යාපනය පොලිසිය ඌර්කාවතුරේ පොලිසිය හා ඩෙල්ෆ්ට් පොලිසිය  සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Tags: නවතම
Share98Tweet61
Previous Post

සැක කටයුතු සමේ ලප වට්ස්ඇප් කර ලාදුරුදැයි හඳුනාගන්න!

Next Post

හිටපු නීතිපති දප්පුලගෙන් ප්‍රකාශ ගන්නත් බෑ… ඔහු අත්අඩංගුවට ගන්නත් බෑ… අභියාචනාධිකරණයෙන් නියෝගයක්!

Related Posts

රෂීඩ් ඛාන් සහ යමින් අහමඩ්සායි...
පුවත්

ඇෆ්ගන් සුපිරි ක්‍රිකට් තරු වූ රෂීඩ් ඛාන් සහ යමින් අහමඩ්සායි රසට උයා දසුන්ලාටත් පිළිගැන්වූ අපූරු භෝජනය…

ජූනි 7, 2023
පුවත්

මිලියන 270 ක වියදමින් ඉන්සියුලින් කුප්පි ලක්ෂ  4.5 ක තොගයක හදිසි මිලදී ගැනීමේ උත්සාහය  සැක සහිතයි!  

ජූනි 7, 2023
පුවත්

අල්ලස් ගැනීමේ දී අත් අඩංගුවට ගත් සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් 21 දා තෙක් රිමාන්ඩ්!

ජූනි 7, 2023
Next Post

හිටපු නීතිපති දප්පුලගෙන් ප්‍රකාශ ගන්නත් බෑ... ඔහු අත්අඩංගුවට ගන්නත් බෑ... අභියාචනාධිකරණයෙන් නියෝගයක්!

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

රෂීඩ් ඛාන් සහ යමින් අහමඩ්සායි...

ඇෆ්ගන් සුපිරි ක්‍රිකට් තරු වූ රෂීඩ් ඛාන් සහ යමින් අහමඩ්සායි රසට උයා දසුන්ලාටත් පිළිගැන්වූ අපූරු භෝජනය…

by editor
ජූනි 7, 2023
0

මිලියන 270 ක වියදමින් ඉන්සියුලින් කුප්පි ලක්ෂ  4.5 ක තොගයක හදිසි මිලදී ගැනීමේ උත්සාහය  සැක සහිතයි!  

by editor
ජූනි 7, 2023
0

අල්ලස් ගැනීමේ දී අත් අඩංගුවට ගත් සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් 21 දා තෙක් රිමාන්ඩ්!

by editor
ජූනි 7, 2023
0

වකුගඩු රෝගීන් සදහා සිදුකරන රුධිර කාන්දු පෙරණ ප්‍රතිකාර අඩපණ වෙයි!

by editor
ජූනි 7, 2023
0

ගජේන්ද්‍ර කුමාර්ට ඇප!

by editor
ජූනි 7, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විදෙස් විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • ඇෆ්ගන් සුපිරි ක්‍රිකට් තරු වූ රෂීඩ් ඛාන් සහ යමින් අහමඩ්සායි රසට උයා දසුන්ලාටත් පිළිගැන්වූ අපූරු භෝජනය…
  • මිලියන 270 ක වියදමින් ඉන්සියුලින් කුප්පි ලක්ෂ  4.5 ක තොගයක හදිසි මිලදී ගැනීමේ උත්සාහය  සැක සහිතයි!  
  • අල්ලස් ගැනීමේ දී අත් අඩංගුවට ගත් සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් 21 දා තෙක් රිමාන්ඩ්!

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist