බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ෆිට්නස් නැතිව උඹලා ගියෙ ඕමි ගහන්න ද?… දසුන් ශානක සහ මතීෂ පතිරණත් ආබාධවලට ලක් වේ!

by editor
ඔක්තෝබර් 14, 2023
in පුවත්
Dasun-Matheesha
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා කණ්ඩායම ආණ්ඩුවේ ඉස්පිරිතාලයක ඕපීඩී එකක් දැයි සිතෙන තරමට අබාධයට ලක් වීම් වැඩි වී ඇති අතර මේ වනවිට ශ්‍රී ලංකා නායක දසුන් ශානක සහ මතීෂ පතිරණ ආබාධයට ලක් වී ඇතැයි වාර්තා වේ.

මේ තත්ත්වය තුළ ඔස්ට්‍රේලියාවට එරෙහි ශ්‍රී ලංකා ගැටුමට  මේ නායක දසුන් ශානක සහ මතීෂ පතිරණ සහභාගී නොවනු ඇතැයි වාර්තා වේ.

ඉන්දියාවේ ලක්නව් ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා පුහුණු සැසියට ක්‍රීඩකයන් දෙදෙනාම සහභාගි වූයේ නැත.

මේ ආබාධයට ලක්වීම් වාර්තා වූයේ පළමු පුහුණු තරගයේ දී ය. කුසල් ජනිත් ගේ බාගයට හොඳ වී තිබූ උරහිස් ආබාධය තරගය අතර මතු විය. ඔහු තවමත් පූර්ණ සුවයක් පෙන්නුම් නොකරන බව පකිස්ථානය සමග තරගයේ දී කඩුළු රැකීම සධීර සමරවික්‍රම වෙත භාරදීමෙන් පෙනේ.

වේගවත් ප්‍රහාරයක් එල්ල කරමින් ශතකය අභිබවා ගිය කුසල් මෙන්ඩිස් දැවී යෑමෙන් පසු කෙළින්ම ගියේ ක්‍රීඩාගාරයට නොව රෝහලටය. උදරාබාධයක් ගැන කියැවිනි.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර කණ්ඩායම තෝරනවිටම සිටියේ අබාධිතවය. මහීෂ් තීක්ෂණත් ආබාධිතව සිට තරගාවලිය මැදදී එක් වූ ක්‍රීඩකයෙකි.

කෝටි ගණන් වියදම් කරමින් ක්‍රිඩකයින්ගේ ශාරීරික යෝග්‍යතාවය වර්ධනය කිරිම සඳහා විශේෂ ඒකක පිහිටුවා කරන්නේ මොන කුණුහරපයක් දැයි ප්‍රශ්න කරන තරමට ක්‍රීඩාවේ ඇතුලාන්තය දූෂණ ගොහොරුවකින් කුණු වී ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.

ශාරීරික යෝග්‍යාතාවය නැතිව ඕමි බැලිය හැකිය. දාන් ඇද්ද හැකිය. පංචා කෙළියත් පුලුවන. ඒත් ක්‍රිකට් ගහන්නට නම් බැරිය.

ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානයට ආවේ ඕමි ගහන්න ද?

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මෙහෙයුමේ මීලඟ අදියරට සූදානම්… ගාසා තීරය වටා ඊශ්‍රයාල හමුදාව බලමුළු ගන්වා හමාරයි…. ඊශ්‍රයාල් හමුදා ප්‍රකාශක කියයි…

Next Post

අම්මලාගේ විලාපය…

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.