සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ෆාමසියක් තුළ අවමංගල්‍ය උත්සවයක් පැවැත්වූ සිද්ධිය – ෆාමසිය වසා දමා ඖෂධ තොග විනාශ කරන්න අධිකරණයෙන් නියෝගයක්!

by editor
අගෝස්තු 13, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යාපනයේ පලාලි පාරේ පිහිටි ෆාමසියක් තුළ අවමංගල උළෙලක් පැවැත්වීම නිසා එම ෆාමසිය වසා දමා එහි ඇති ඖෂධ තොගය විනාශ කරණ ලෙස යාපනය මහේස්ත්‍රාත්වරයා අද (13 ) නියෝග කොට තිබේ.

මෙම ෆාමසිය නිවසක් තුළ පවත්වා ගෙන ගොස් ඇති අතර ෆාමසියේ අයිතිකරුගේ මාමා කෙනෙකු මියගිය අවස්ථාවේදී මෘත ශරීරය ෆාමසිය පවත්වා ගෙන ගිය කොටසේ දින දෙකක් තබා පසුව ආදාහනය කොට ඇත.

එම අවමංගල උත්සවය සඳහා පැමිණි පිරිස රැදී සිට ඇත්තේද එම කොටසේමය.

මේ සම්බන්ධයෙන් ජනතාව යාපනයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට දැනුම් දීමෙන් පසුව ෆාමසියට මුද්‍රා තබා ඖෂධ අලෙවි කිරීම තහනම් කොට තිබුණි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් මේ සම්බන්ධයෙන් නඩුවක් යාපනය අධිකරණයේ ගොණු කොට තිබූ අතර එය විභාගයට ගත් යාපනය මහේස්ත්‍රාත් එස්. ලෙනින් කුමාර් ෆාමසිය වහාම වසා දමන ලෙසත් නිවසින් පරිබාහිර සුදුසු ස්ථානයක එය පවත්වා ගෙන යාමට අවසර ලබා දෙන ලෙසත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට නියෝග කොට තිබේ.

RelatedPosts

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ෆාමසියක් තුළ අවමංගල උළෙලක් පැවැත් වූ බවට තොරතුරු වාර්තා කළ මාධ්‍යවේදීන්ට ෆාමසියේ අයිතිකරු දෝෂාරෝපණය කරමින් ඊට එරෙහිව අධිකරණමය ක්‍රියාදාමයක් අනුගමනය කරණ බවට යාපනයේදී මාධ්‍ය හමුවක් පවත්වා ප්‍රකාශ කොට තිබුණි.

ඔහු එහිදී ප්‍රකාශ කොට තිබුණේ තමන්ගේ ෆාමසියේදී අවමංගල උළෙලක් නොපැවැත් වූ බවයි.

යාපනය අධිකරණයේ නියෝගයක් මත ෆාමසිය වසා දැමීමට සිදුව ඇති අතර රුපියල් කෝටි ගණනක ඖෂධ විනාශ කිරීමටද සිදුව ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දකුණු පළාතේ පාසල්වල ප්‍රාථමික අංශ කායික දඬුවම්වලින් තොර කලාපයක් කරයි!

Next Post

කාර්යක්ෂමව වැඩ කළොත් වතු කම්කරුවන්ට විශාල වැටුපක්… වතු කම්කරු පඩි වැඩි කළේ කර්මාන්තයේ ඵලදායීතාව වැඩි කරන්න… වතු හාම්පුත්තු කියති!

Related Posts

පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R
පුවත්

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026
පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!
  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.