බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාවෙන්ම නෝර්වේ වැඩිහිටියන් 23ක් මරුට

by Lanka Sara Editor
ජනවාරි 16, 2021 - Updated on ජනවාරි 17, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ෆයිසර් කොවිඩ් -19 එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන දින තුනක් ඇතුළත නෝර්වේ රාජ්‍යයේ පුද්ගලයින් 23 මිය ගිය බව සෞඛ්‍ය නිලධාරීන් උපුටා දක්වමින් නිව්යෝක් පෝස්ට් වාර්තා කරයි.

ඉන් 13 ක්ම එන්නතේ අතුරු ආබාධවලට ඍජුව සම්බන්ධ බව පෙනෙන්නට තිබෙන බව එම වාර්තාවල දැක්වේ.

13 දෙනාම සාත්තු නිවාසවල සිටි රෝගීන් වන අතර අවම වශයෙන් වයස අවුරුදු 80 ක් සැපිරූ අයයි.

උණ සහ ඔක්කාරය ඇතුළු එන්නත සඳහා වන පොදු ප්‍රතික්‍රියා “සමහර දුර්වල රෝගීන්ගේ මාරාන්තික ප්‍රතිඑලයට හේතු වන්නට ඇත” යැයි නිව් යෝර්ක් පෝස්ට් පුවත් නෝර්වීජියානු ඖෂධ ඒජන්සියේ ප්‍රධාන වෛද්‍ය සිගර්ඩ් හෝර්ටෙමෝ උපුටා දක්වමින් සිකුරාදා ප්‍රකාශයක් නිකුත් කර ඇත.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මෙම එන්නත ලබා ගත යුත්තේ කාටද යන්න පිළිබඳ වන මග පෙන්වීම යළි සකස් කිරීමට සෞඛ්‍ය බලධාරින් පියවර ගෙන තිබේ.

පසුගිය මාසයේ අග භාගයේ සිට නෝර්වේහි 30,000 කට අධික පිරිසකට ෆයිසර් හෝ මෝඩර්නා කොරෝනා වයිරස් එන්නත ලබා දී ඇත.

ඒජන්සියේ වෛද්‍ය අධ්‍යක්ෂ ස්ටයිනර් මැඩ්සන් ප්‍රකාශ කර ඇත්තේ “ඒජන්සිය මේ ගැන තැති නොගන්නා” බවයි. “මෙම එන්නත් ඉතා අඩු අවදානමක් ඇති බව ඉතා පැහැදිලිය. දුර්වල රෝගීන් සඳහා සුළු ව්‍යතිරේකයක් ඇත. එන්නත ලබා දිය යුත්තේ කාටද යන්න වෛද්‍යවරු දැන් හොඳින් සලකා බැලිය යුතුය. ”ඔහු පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොලිස් නිලධාරීන් අඩකට කොවිඩ්… රද්දොළුව පොලිසිය වසා දැමේ….

Next Post

පාරම්පරික වගාවැඩට උදළු දාන්න එපා යැයි ජනපතිගෙන් නිලධාරීන්ට නියෝගයක්

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.