බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ළමා අපයෝජන නඩු දෙකක් විසඳෙයි… පාසල් සිසුවියක් අපයෝජනය කළ ගුරුවරයෙක් වසර ත්‍රී 17කට රෝද රථ රියදුරෙක් වසර 10කට බරපතල වැඩ ඇතිව හිරේ…

by editor
පෙබරවාරි 15, 2024
in පුවත්
Rape
Share on FacebookShare on Twitter

හැටන් රංජිත් රාජපක්ෂ –

කොටගල සහ වලපනේ යන ප්‍රදේශවල බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකු අපයෝජනය කල ගුරුවරයෙකුට සහ ත්‍රිරෝද රථ රියදුරෙකුට වසර 17 ක් සහ වසර 10 ක බැගින් බරපතල වැඩ සහිත සිර දඩුවම් ලබාදිමට නුවරඑලිය මහාධිකරණ විනිසුරු විරාජ් විරසුරිය ඊයේ  (14) දින නියෝග කළේය.

මෙසේ සිරදඩුවම් නියම කරනු ලැබුවේ හැටන් කොටගල ප්‍රදේශයේ පදිංචි එම්.වෛත්‍යනාදන්(43) නැමැති ගුරුවරයාට සහ වලපනේ ප්‍රදේශයේ සිසුපාලන් පුස්පරාජ් (35) යන ත්‍රිරෝද රථ රියදුරාටයි.

2019 වසරේ පාසල් සිසුවියකට තුන් වතාවක් ලිංගික අපයෝජන කළ බවට එල්ල වූ පැමිණිල්ල හේතුවෙන් එම්.වෛත්‍යනාදන්ට එරෙහිව දිඹුල පතන පොලිසිය විසින් නුවරඑළිය මහාධිකරණයේ  නඩුවක් පවරා තිබුණි.

2019 වසරේ සිට පසුගිය වසර පහ පුරාවටම විභාග වූ ඔහුගේ නඩුවේ අධිකරණයට ඉදිරිපත් වූ සාක්ෂි මත ඔහු වරදකරු බවට තීන්දු කළ මහාධිකරණ විනිසුරුවරයා චුදිතට වසර 17 ක බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියම කර   වින්දිත සිසුවියට ලක්ෂ පහක වන්දියක්  සහ අධිකරණයට රුපියල් 25,000ක දඩයක් ගෙවන ලෙසත් එසේ නොකළහොත් තවත් වසර තුනයි මාස හයක අමතර සිරදඬුවමක් ලබාදීමටත් මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර ඇත.

2013 වසරේ වලපනේ ප්‍රදේශයේ පදිංචි සිසුපාලන් පුස්පරාජ් යන චුදිත ඔහුගේ ඥාති බාලවයස්කාර පාසල් සිසුවියකට ලිංගික අපයෝජනය කිරිමේ චෝදනාව යටතේ වලපනේ පොලිසිය විසින් නුවරඑලිය මහාධිකරණයේ 2013 වසරේ පවරා තිබු නඩුවක සාක්ෂි පදනම් කර ගනිමින් මහාධිකරණ විනිසුරුවරයා එම චුදිතට වසර 10 ක බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියම කර වින්දිත සිසුවියට ලක්‍ෂ 07ක වන්දි මුදලක් ගෙවන ලෙසත් අධිකරණයට රුපියල් 25000ක දඩයක් ගෙවන ලෙසත් , එසේ එම දඩ මුදල ගෙවිමට අපොහෝසත් වන්නේ නම් දඩුවම් කාලයට අමතරව තවත් මාස හයක සිර දඬුවමක් ලබදිමටත් මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර ඇත.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

මෙම නඩු දෙකම වෙනුවෙන් රජයේ අධි නිතිඥය අරේන්ද්‍ර ජයසිංහ  පෙනී සිට ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහනුවර  දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී  වසන්ත යාපා සමග  ගැටුන ගුණතිලක රාජපක්ෂට ටික වෙලාවකින්  පසු  හෘදයාබාධයට ලක්වෙයි !   ප්‍රකට පුද්ගලික රෝහලකට ඇතුළත් කරයි.. !

Next Post

පියුමා නාඩගම!

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.