අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ළමයි හදනවට සල්ලි ගෙවන අලුත් චීන ප්‍රතිපත්තිය

by Lanka Sara Editor
සැප්තැම්බර් 25, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලොව වැඩිම ජනතාවකගේ නිවහන වූ චීනය සිය උපත් අනුපාතය ඉහළ දැමීමට අලුතින් උපදින දරුවන් සඳහා මුදල් ආධාර ලබාදීමට තීරණය කර ඇත.

ඒ අනුව එරට පළාත් කිහිපයක නව දරු උපතක් සඳහා මෙලෙස මුදල් ආධාර ලබාදීම සිදුකරන බව චීන මාධ්‍ය පසුගියදා වාර්තා කර තිබිණි.

මීට දශක කිහිපයකට පෙර එක් දරු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ චීනය එරට ශ්‍රම බලකායේ අඩුවීමත් සමඟම මීට මාස කිහිපයකට පෙර එක් යුවලකට දරුවන් තිදෙනෙකු බිහිකිරීමට අවස්ථාව ලබාදීමට තීරණය කරනු ලැබීය.

කෙසේවෙතත් රජය දරුවන් තිදෙනෙකුට අවසර ලබා දුන්නද බොහොමයක් චීන යුවලවල් ඊට අකමැත්ත පළ කළහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒ අනුව චීනයේ හුආන්ග්සුගෙන් ගම්මානය විසින් සැප්තැම්බර් 1 වැනිදා සිට උපදින දරුවකුට මසකට ඇමරිකානු ඩොලර් 510ක් ගෙවීමට තීරණය කර ඇත.

මෙම මුදල දරුවාට වයස අවුරුදු දෙකහමාරක් වනතුරු මාසිකව ලබාදීමට තීරණය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර ගැන්සූ පළාතට වයඹින් පිහිටි ලින්සේ ප්‍රදේශයේ දරුවන් දෙදෙනෙකු හෝ තිදෙනෙකු බිහිකරන යුවලවල් සඳහා ඇමරිකානු ඩොලර් 6200ක් වටිනා ඉඩම් කැබැල්ලක් ලබාදීමට තීරණය කර තිබේ

පැන්සිහුවා හීද දරුවන් දෙදෙනෙකු හෝ තිදෙනෙකුට සිටින පවුලකට මාසිකව එක් දරුවෙකුට ඇමරිකානු ඩොලර් 80 බැගින් ගෙවන බවද චීන මාධ්‍ය සඳහන් කළේය.

කෙසේවෙතත් චීන රජය දරුවන් බිහි කිරීම වැඩිකිරීමට ජනතාව පෙළෙඹවිම කළද ඊට එරට ජනතාවගෙන් යහපත් ප්‍රතිචාරයක් හිමිවී නොමැත.

ඊට හේතු ලෙස චීන ජනතාව පෙන්වා දෙන්නෙ පවතින අධික ජීවන වියදමත් සමඟ නව දරුවන් බිහිකිරීම ප්‍රායෝගික නොවන බවයි.

එසේම නව දරුවන් බිහිකිරීම මගින් කාන්තාවන්ට සිය රැකියා අහිමි කරගැනීමට සිදුවීමට ඇත්තේද විශාල අකමැත්තක් බව වාර්තා වේ.

කෙසේවෙතත් 2020 වර්ෂයේ ජන සංගනන වාර්තා අනුව චීන ශ්‍රම බලකාය සීඝ්‍රයෙන් පත බැස ඇති බවත් වැඩිහිටි  ජනහනය ඉහළ ගොස් ඇති බවට අනාවරණය විය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලංකා රෝහලේ බෝම්ම සිදුවීමට තවත් තරුණයකු අත්අඩංගුවට

Next Post

ලංකාවේ ජනගහණයෙන් ආසන්නව සියයට එකකට සමාජ රෝග  

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.