ලලිත් චාමින්ද –
ඉකුත් වර්ෂයේ (2020) දී ලංකාවේ පුද්ගලයින් දහසකගෙන් පුද්ගලයින් 9.5 දෙනෙකු ලිංගාශ්‍රිත සම්ප්‍රේෂිත රෝගින් බවට හඳුනාගෙන ඇති බැව් ලිංගාශ්‍රිත මර්ධන හා එඩ්ස් මර්ධන ඒකකය පවසයි.
ඉකුත් වර්ෂයේ දි රෝගින් දහසකගෙන් 58.1 දෙනෙකු පරික්ෂාකොට ඇත. වෛද්‍යවරුන් 141 දෙනෙකු හා අනිකුත් කාර්යමණ්ඩල සමාජිකයින් 427 දෙනෙකු පරික්ෂා කිරිම් සඳහා සහභාගිවි ඇත.
මේ සදහා රුපියල් මිලියන 316ක් වැයවි ඇත.