බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු වැඩි වේ!

by editor
මාර්තු 13, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මේ අවස්ථාවේ දී  ඉන්ධන සහනාධාරයක් ලබා දීම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි නිසා   හෙට මධ්‍යම රාත්‍රියේ සිට සාධාරණ බස් ගාස්තු සංශෝධනයකට යෑමේ වැඩි ඉඩක් ඇති බව අමාත්‍ය දිළුම් අමුණුගම පැවසුවේය.

හෙට දිනයේ දී කැබිනට් මණ්ඩලය වෙත බස්ගාස්තු සංශෝධන යෝජනාව ඉදිරිපත් කර ඉන් අනතුරුව යම් තීන්දුවක් ගන්නා බවත්    බොහෝ විට අවම බස් ගාස්තුව බස් සංගම් ඉල්ලන රුපියල් 30 නොව රුපියල් 19ක් හෝ 20ක් විය හැකි බවත් ඇමතිවරයා පැවසුවේය.

බස් සංගම් සහ ප්‍රවාහන අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යය අමතමින් අමාත්‍යවරයා මේ බව කීවේය. එම සාකච්ඡාව පිළිබඳ අදහස් දක්වමින් පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කීවේ ඇමතිවරයා සාධාරණ බස් ගාස්තු සංශෝධනයක් සඳහා ඉඟි කළ බවය.

“ අප හිතූමතේ බස් ගාස්තු වැඩි කරන්න ඉල්ලුවෙ නෑ. අපි යම් නියාමනයකට යටත් වෙලා ජාතික ප්‍රතිපත්තියේ යම් රාමුවකට යටත් වෙලා තමයි ආණ්ඩුවත් එක්ක සාකච්ඡා කරලා ඩීසල් සහනාධාරයක් දෙන්න බැරිනම් ජාතික ප්‍රතිපත්තියේ ප්‍රතිපාදන අනුව, මිල සූත්‍රයකට අනුව මේ මිල සංශෝධනයට යන්නයි ඉල්ලන්නෙ.“

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජාතික ප්‍රතිපත්තිය අනුව බස්ගාස්තු සංශෝධනයකට හෙට මධ්‍යම රාත්‍රියේ සිට යන බවට ඇමතිවරයා ඉඟිකළේ යැයි ද ගැමුණු විජේරත්න කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඩොලර් මිලියන 500ක පුනර්ජනනී බලශක්ති ව්‍යාපෘතියකට ඉන්දියානු අදානි සමාගම වෙත කැබිනට් අනුමැතිය….

Next Post

ගෑස් තොග ඇත්තේ හෙටට විතරයි… ලිට්‍රෝ කියයි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.