බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිටපු සෞඛ්‍ය ඇමති  බබා පාට්එකෙන් වහගන්න හදන ඉමියුනොග්ලොබියුලීන් වංචාවේ මග හරින කොටස GMOA පෙන්වා දෙයි! 

by editor
දෙසැම්බර් 26, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                 

හිටපු සෞඛ්‍ය ඇමතිවරයා හැම විටම උත්සහ කළේ බබා පාට් දමමින් ඇමති තනතුරේ රැදී සිටිමට බවත්  ඉමියුනෝග්ලෝබියුලින් වංචනික  ගනුදෙනුව  උඩුදිවිමට  ඇමතිවරයාගේ ක්‍රියාකලාපය හේතුවක් වු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

ඇමතිවරයෙක් ලෙස සෘජු තීන්දු තීරණයන් ගන්නවා වෙනුවට සමහර තීන්දු තීරණයන් ඉබේ  යන්නට  ඉඩ හැරිය අතර තවත් සමහර තීන්දු ක්‍රියාත්මක කිරීමට    සෞඛ්‍ය නිලධාරින්ට වැඩ කරන්න අවශ්‍ය වටපිටාවක් නිර්මාණය නොකළ  බවද සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පෙන්වා දෙයි.

ඇමතිවරයා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ  සංගමය සමග කථා කළ දේවල් ක්‍රියාත්මක නොකළ බවත් ක්‍රියාත්මක කළේ සාකච්ඡා නොකළ දේවල් බවත් පෙන්වා දෙන වෛද්‍ය අලුත්ගේ   වැඩිදුරටත් අවධාරණය කළේ ඇමතිවරයා සැමදාම කළේ අස්සයා පැන ගියාට පසු ඉස්තාලය වහපු එක බව පවසයි.

උසාවියේදී චූදිත පාර්ශ්වයේ නීතීඥයා පැහැදිලිව කළ ප්‍රකාශය වූයේ ඉමියුනෝග්ලෝබියුමින්  ගනුදෙනුවේ   මහමොළකරුවා සිටින්නේ කැබිනට්ටුවේ පාර්ලිමේන්තුවේ බව යැයි ලේකම්වරයා සිහි කරයි. 

ඒ අනුව හිටපු සෞඛ්‍ය ඇමතිවරයා මෙම ගනුදෙනුවේ  මහමොළකරු නොවන බව ඔහු ප්‍රකාශ කරන්නේ නම්  අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට මේ මොහොතේ තිබෙන වගකීම වන්නේ  අදාල නීතීඥවරුන්ගෙන් ප්‍රශ්න කර ඒ තොරතුරු හෙළිදරව් කරගෙන සැබැ වංචනිකයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීම යැයිද වෛද්‍ය අලුත්ගේ පෙන්වාදේ.

RelatedPosts

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

රටේ ජනතාවගේ සෞඛ්‍ය පිලිබඳව ඇමතිවරු සෞඛ්‍ය බලධාරීන්  පහත් මට්ටමකින්  හිතන්නේ නම් ඇමතිවරයාගේ ප්‍රකාශ මත  පදනම් නොවී  සෞඛ්‍ය ලේකම්වරයා කියන කාරණා පදනම් කර ගනිමින් ඔහුගේ අත්සන යෙදීමට ඔහුට බලකළේ කවුද යන්න පිලිබඳ හෙලිදරව් කර ගැනීම මෙම වංචනික ගනුදෙනුවේ  ප්‍රබල සාක්ෂිකයක් වන බව ද හෙතෙම පවසා සිටියි. 

අපේ රටේ  අවාසනාව  ඇමතිවරු නියෝගයන් නිකුත් කරන්නේ වාචිකව බැවින්  එය ඔවුන්ගේ ගැලවීමට හේතුවක් බව පෙන්වා දෙන වෛද්‍ය අලුත්ගේ  මෙවැනි වංචනික ගනුදෙනු  තවත්  සිදු නොවිමට    ජනාධිපතිවරයාට සහ  රජයට  සැබෑ වුමනාවක් ඇත්නම්  ඇමතිවරුන්ගේ  නියෝගයන් නිලධාරීන් වෙත ලබා දෙන්නේ නම් එය  ලිඛිතව ලබා දිීමේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට කටයුතු කළ යුතු බවට යෝජනා කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සනත්ගේ නැට්ටේ එල්ලී  ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවන් වෙන්න හිටපු ක්‍රීඩක පිරිසක් හිඟමනේ යති…

Next Post

 සුනාමියට වසර 19යි. උත්තම මනුස්සකම මෙන්ම පාදඩ තිරිසන්කම ද මතුවු මරණයේ දවස…

Related Posts

සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.