සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිජාස් හිස්බුල්ලාට මද්‍රාසා පාසල් සිසුන් අතර ආගම් වෛරය පැතිරවීම ඇතුළු අධිචෝදනා 5ක්

by Lanka Sara Editor
මාර්තු 12, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

නීතිඥ හිජාස් හිස්බුල්ලාට සහ අල් සුහාරියා මද්‍රසා පාසලේ විදුහල්පති සලීම් ඛාන් මොහොමඩ් ෂකීර් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා 5ක් යටතේ අද(12) අධිචෝදනා ගොනුකර තිබේ.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිළධාරිනී රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනෙවිය සඳහන් කලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ ආඥා පනත සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ පුත්තලම මහාධිකරණය වෙත අදාළ අධි චෝදනා ගොනු කර ඇති බවයි.

මෙහි හිජාස් හිස්බුල්ලා සහ සලීම් ඛාන් මොහොමඩ් ෂාකීර් කුමන්ත්‍රණය කිරීමට අදාණ අධිචෝදනාවක් ඉදිරිපත් කර ඇත. එනම් වර්ෂ 2018 අගෝස්තු 01 වැනිදා සහ 31 වැනි දා තෙක් පුත්තලම අල් සුහාරියා මද්‍රාසා පාසලේ අධ්‍යාපනය ලබන සිසුන්ට හිජාස් හිස්බුල්ලා විසින් “ඊශායලයේ ක්‍රිස්තියානි කට්ටිය අල්ලගෙන ඉන්නේ අපේ පල්ලි. ලංකාවේ කතෝලික අයට ගැහුවොත් තමයි ඒ කට්ටිය බයවෙන්නේ” යනුවෙන් පවසා ඊශ්‍රායලයේ හා පලස්තීනයේ දෙපිරිසක් අතර යුධමය ගැටුමක් අඩංගු වීඩියෝපටයක් පෙන්වා එදිරිවාදී හැගීම්, ආගමික අසංහතිය ඇතිකිරීමේ දේශනයක් අල් සුහාරියා මද්‍රාසා විද්‍යාලයේ සිසුන්ට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්, කියනු ලබන වචන මගින් හෝ දෘශ්‍ය නියෝජන මගින් ආගමික කණ්ඩායම් අතර, එදිරිවාදී හැගීම් ඇතිවීමට සැලැස්වීම හා ඒ පිළිබද දේශනයක් පැවැත්වීම සහ ඊට කුමන්ත්‍රණය කිරීම යටතේ ත්‍රස්තවාදය වැළැක්වීම පනතේ චෝදනා ඉදිරිපත් කර ඇත.

සලීම් ඛාන් මොහොමඩ් ෂාකීර් සම්බන්ධයෙන් හිජාස් හිස්බුල්ලාට මෙම වරදවල් කිරීම සදහා ආධාර කිරීම යන වරද යටතේ ද හිජාස් හිස්බුල්ලා සිසුන් අතර ප්‍රචණ්ඩ ක්‍රියාවලට පෙළඹවීමෙන්, ආගමික වෛරය ඇතිකිරීමෙන් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ ද චෝදනා ඉදිරිපත් කර ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අධිචෝදනා පත්‍රයේ සාක්ෂිකරුවන් 75ක් මේ පිළිබද සාක්ෂි ලබාදීමට නම් කර ඇති අතර සාක්ෂි ලැයිස්තුවේ ලේඛන 17ක් නම් කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වන විනාශය නැවැත්වීම සඳහා විශේෂ ඒකකයක් – විශේෂ කාර්ය බලකායත් ගෙන්වීමේ තීරණයක්

Next Post

 සංගා බබා ද?.

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.