බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හලාවත නගරසභා සභාපති හිරේ වැටෙන්නෙ තමන්ට පදින්න යතුරුපැදිය නොදුන් නිසා හිමිකරුට ගහලා..

by editor
ජූලි 12, 2021
in පුවත්
Thushan-Abesekara
Share on FacebookShare on Twitter

හලාවත නගර සභාවේ සභාපතිවරයා සහ ඔහුගේ සහෝදරයා මේ වන විට සිටින්නේ පොලිස් භාරයේය. ඔහුව අත්අඩංගුවට ගන්නේ තරුණයින් දෙදෙනෙකුට පහරදීමක් සම්බන්ධයෙන් සැකපිටය. යතුරුපැදි අනතුරක් එම පහරදීමට මුල්වූ බව මුලින් ප්‍රකාශ වූවත් දැන් පහරකෑමට ලක්වූ තරුණයින් කියන්නේ ඔවුන් ධාවනය කළ යතුරු පැදිය ආසාවට ධාවනය කරන්නට සභාපතිවරයා ඉල්ලා සිටි බවත් එය ප්‍රකිකේෂප කිරීම හේතුවෙන් පහරදීම සිදුවූ බවත්ය.

එම යතුරු පැදි මර්ගයේ ධාවනය කිරීම තහනම් ධාවන තරග සඳහා භාවිතා කරන ඒවාය. පොලීසිය ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කර ඇති බවක් පෙනෙන්නට නැත.

එසේම මේ යතුරුපැදි හිමිකරු ධීවර ව්‍යාපාරිකයෙක් ලෙස පෙනී සිටින පුද්ගලයෙකි. මාකදුරේ මධුෂ්ගේ මත්කුඩු ජාවාරමකට ඔහු පොලීසියට හසුවූ පුද්ගලයෙක් බව හලාවත පොලීසියේ තොරතුරු සඳහන් කළේය. මේ පුද්ගලයා කලක් එජාප දේශපාලනයේ නිරතවූ අයෙකි. දැන් රාජ්‍ය ඇමති සනත් නිශාන්තගේ හොදම ගෝලයෙකි. ඒ නිසාම අද පාන්දර සිටම සනත් නිශාන්ත සිටියේ මහ පාරේය. ඒ නගර සභා සභාපති එජාපයේ අයෙක් වන බැවිනි.

ගෝලයින් දෙදෙනා බලන්නට අද පාන්දරම ඔහු හලාවත රෝහලටද ගියේය. සභාපතිවරයාගේ පියා පුත්තලමේ හිටපු එජාප මන්ත්‍රීවරයෙකි. හලාවත ජනතාව ඔහුට කියන්නේ බස් ශාන්ත යැයි කියාය.

අද අලුයම බස් ශාන්තයි සනත් නිශාන්තයි මුහුණට මුහුණ මුණ ගැසෙන්නේ හලාවත රෝහල ඉදිරිපිටදීය. දෙදෙනාම සිටියේ වාහන දෙකක නැගීය. එහිදී බොහෝ අය සිතන්නේ ගැටුමක් හට ගනීවි යැයි කියාය. එහෙත් සිදුවන්නේ වාහන තුළ සිටම ඔවුන් සුහද කථාබහක නිරතව එම ස්ථානයෙන් පිටත්ව යාමය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Tags: නවතම
Share69Tweet43
Previous Post

අලුත් චීන එන්නතට අනුමැතිය ප්‍රමාදවීම ගැන ඖෂධ නියාමන අධිකාරී ලොක්කා විද්වත් මණ්ඩලයෙන් කරුණු විමසයි..

Next Post

ගැබිණි මව්වරුන් එන්නත් කිරීමේ ප්‍රතිපත්තිය යළි වෙනස් වේ… අවුරු 18 වැඩි සියලුම ගර්භිනී මව්වරුන්ට එන්නත් ….

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.