බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපතිගේ උපදෙස් මත හල්ලොලුවට විරුද්ධව NPPය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට…

by editor
මැයි 5, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂක තුසිත හල් ඔලුව ජනාධිපති අනුර දිසානායක විසින් ග්‍රීසියේ දැවැන්ත මුදල් ආයෝජනයක් කර ඇති බවට එල්ල කරනු ලැබූ සාවද්‍ය ප්‍රකාශය පිළිබඳ කඩිනමින් විමර්ශනයක් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලක් ප්‍රකාරව ඊයේ (04 ) මධ්‍යම රාත්‍රියේදී එම දෙපාර්තමේන්තු වෙත ලිඛිත ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට ජාතික ජන බලවේගය කටයුතු කළේ.

තුසිත හල්ලොලුව විසින් සිදුකළ ප්‍රකාශය මෙසේය.

තුසිත හල්ලොලුව විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ ජනාධිපතිවරයාගේ වත්කම්වලට අදාල ප්‍රකාශය සම්පූර්ණ  අසත්‍යයක්  ද්වේශ සහගත ප්‍රකාශයක් බැවින් ඒ සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් කරන ලෙස නීතිඥ අකලංක උක්වත්ත විසින් ඊයේ (04) උදයවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර තිබිණි. ඒ දැනට වියට්නාමයේ නිල සංචාරයක නිරතවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් මතය.

අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දැන්වීමකට අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ ජනාධිපති නීතීඥ උූපුල් කුමරප්පෙරුම විසින් පැමිණිල්ල පාර්ශවයෙන් පූර්ණ ලිඛිත ප්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දුන්නේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශය භාර දී පැමිණි නීතිඥ අකලංක උක්වත්ත කීවේ සාහසික ව්‍යාජ ප්‍රකාශයක් සිදුකර ඡන්දයක් මුවවිට තබාගෙන මේ සිදුකළේ අපරාධයක් බවය. ජනාධිපතිවරයා පිළිබඳ ජනතාව තුළ ඇති ආදරය, විශ්වාසය බිඳ දමන ආකාරයෙන් සිදුකළ මෙම සාහසික ව්‍යාජ ප්‍රකාශය පිළිබඳ  නීතිය ඉදිරියට පැමිණි බවය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

“තුසිත හල්ලොලුව නැමැති පුද්ගලයා විසින් ජතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකට විරුද්ධව සහ ඔහුගේ කීර්ති නාමයට හානි කරමින් සිදුකළ  ද්වේශ සහගත බොරු ප්‍රකාශය සමග එය සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින් සෑහෙන වපසරියකින් ප්‍රචාරය කරමින් සිටිනවා.”

“මේ අසත්‍ය ප්‍රකාශය සම්බන්ධව අපි පැමිණිල්ලක් කළා උදේ වරුවේ සීඅයිඩී එකට. මේ වෙලාවෙ දැනුම් දීමක් කළා සීඅයිඩිය විසින් ලිඛිත ප්‍රකාශයක් වාර්තා කරන්න අවශ්‍යයයි කියලා. ඒ අනුව ඒ ප්‍රකාශය ලබා දෙන්න පැමිණියේ. ”

“අප විශ්වාස කරනවා හෙට දිනයේ සිට සීඅයිඩිය විසින් ඒ අසත්‍ය ප්‍රකාශයේ කාරණා සම්බන්ධව සහ එම ප්‍රකාශය ප්‍රචාරය කළ සමාජ මාධ්‍යකරුවන් සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය කාරණා ඉෂ්ඨ කරයි කියලා.” නීතිඥ අකලංක උක්වත්ත කීවේය.

තුසිත හල්ලොලුව යනු ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කරන ලද පුද්ගලයා ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

චිකන්ගුන්යා රෝගය හඳුනාගන්න අවශ්‍ය රසායනික කට්ටල රට තුළ නෑ… සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි!

Next Post

ගල්කිස්සේ දි තරුණයෙකුට පන්න පන්නා වෙඩි තබා ඝාතනය කරන අයුරු සීසීටීවී දර්ශනවල…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.