බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හරීන්ගේ ක්‍රීඩා පනත ක්‍රීඩා ඇමති සුනිල් කුමාර ගමගේ විසින් සංශෝධනය කරයි…

ප්‍රධාන නිලතලවල වසර අටක් කටයුතු කර තිබේ නම් නැවත තරග කළ නොහැකි බවට නව නීතියක්... ක්‍රීඩා සංගම්වල උඩපුටු සියල්ල විසිවෙන්නට නියමිතයි..

by editor
මැයි 25, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

හිටපු ක්‍රීඩා ඇමති හරින් ප්‍රනාන්දු විසින් ක්‍රීඩා පනත සංශෝධනය කරමින් පසුගිය වසරේ මැයි මාසයේ නිකුත් කර තිබූ ගැසට් පත්‍රය බල රහිත කර  ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින් ක්‍රීඩා පනත නැවත වරක් සංශෝධනය කර ඇත.

ක්‍රීඩා පනත වහාම සංශෝධනය කළ යුතු බව මාලිමා ප්‍රතිපත්ති ප්‍රකාශනයේද සඳහන් කර තිබුණත් වත්මන් ක්‍රීඩා ඇමතිවරයාට එය ක්‍රියාත්මක කිරීමට මාස හයක් ගත විය.

කෙසේ හෝ මෙම නව සංශෝධන අනුව හරින් ප්‍රනාන්දු ගැසට්ටුවෙන් ක්‍රීඩා සංගම්වල නිලධාරීන්ට වසර ගණනක් නිලතල දැරීමට ලබා දී තිබුණු අවකාශය ඉවත් කර ප්‍රධාන නිලතලවල වසර අටක් කටයුතු කර තිබේ නම් නැවත තරග කළ නොහැකි බවට නව නීතියක් පනවා තිබීම විශේෂත්වයකි.

මෙම නව නීතිය අනුව වත්මන් ක්‍රිකට් විධායක සභාවේ වැඩි දෙනකුට නැවත තරග වැදිය නොහැක.

මෙතෙක් 2025 නිලවරණ පවත්වා නොමැති ක්‍රීඩා සංගම් සියල්ලටම නව නීතිය අනුව නිලවරණ පැවැත්විය යුතු බව දන්වා ඇත.

RelatedPosts

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

එහෙත් මේ වන විට හරින් ප්‍රනාන්දුගේ ව්‍යවස්ථාව අනුව ක්‍රිකට් නිලවරණය පවත්වා තිබීම මතභේදයට තුඩු දී තිබේ.

නව නීතිය අනුව ක්‍රිකට්වල ප්‍රධාන නිලතල දරණ බොහෝ දෙනකුට එම නිලතලවල රැඳී සිටීම ගැටලුවක් වන බව නීති විශාරදයෝ පෙන්වා දෙති.

විශේෂයෙන්ම භාණ්ඩාගාරිකවරයාගේ සුදුසුකම් අභියෝගයට ලක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ අතර ක්‍රීඩා ඇමතිවරයා විසින් රග්බි සම්මේලනය විසුරුවා හැර එහි නිලවරණය පවත්වන තෙක් හිටපු නියෝජ්‍ය පොලිස්පති ලතීෆ්ගේ සභාපතිත්වයෙන් යුත් කාර්‍ය සාධක මණ්ඩලයක් පත් කර තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජාතියක් රන්ජනය කළ විශිෂ්ඨ විද්වතෙක් වූ සම්මානිත මහාචාර්ය නිමල් ද සිල්වා සමුගනී!

Next Post

කොළඹට පැය 12ක ජල කප්පාදුවක්!

Related Posts

charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!
  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.