අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හරක් හොරු එක්ක ගැබිණි ගවයින් ඇතුළු ගවයින් 20ක් හොරකම් කරන්න එක් වූ පදවියේ පශු වෛද්‍යවරයා කොටු!

by editor
පෙබරවාරි 2, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ගැබිණි ගවයින් ඇතුළු ගවයන් 20 දෙනෙකු සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පදවිය කොට්ඨාශයේ පශු වෛද්‍යවරයා ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන පදවිය පොලිසිය විසින් කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර ඇත.

මෙසේ අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පශු වෛද්‍ය නිලධාරියා කේ.එච්.එම්.ප්‍රියන්ත බන්දුසිරි වන අතර ඔහු ව්‍යාජ ලියකියැවිලි සකස් කර දි මෙම හොර හරක් ජාවාරමට සම්බන්ධ වි සිටිය දී ඔහුගේ කාර්යාල සේවකයෙක් ද සමග අත් අඩංගුවට ගෙන තිබිණි.

පශු වෛද්‍යවරයාත්  ඔහුගේ කාර්යාලයේ සේවකයකු වන ඩී.ඩී.පාලිත යන අයත් රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලද අතර සිද්ධිය පිළිබඳ ඉදිරි පරීක්ෂණවලට බාධා නොකරන ලෙස මහේස්ත්‍රාත්වරයා සැකරුවන්ට තරයේ   අවවාද කළේය.

හොර හරක් ජාවාරමට සම්බන්ද සෙසු සැකකරුවන් තිදෙනා වන වැලිසර රාගම ප්‍රදේශයේ පදිංචි කේ.මිල්රෝයි රුක්ෂාන් ප්‍රශාන්ත ඇන්තනී, එච්.ටියුඩර් ප්‍රනාන්දු සහ ජූඩ් බර්ඩීන් ෆෙරිඩ් මනිල් සිල්වා යන අය පෙබරවාරි 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළේය.

සැකකාර පශු වෛද්‍යවරයා විසින් සොරකම් කරන ලද ගැබිනි ගවයින් ප්‍රවාහනය කිරීම සඳහා ව්‍යාජ ලේඛන නිකුත් කර ඇති බවත්, එම ලේඛන පිළිබඳ වැඩිදුර විමර්ශන කැබිතිගොල්ලෑව විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශයට (SCIB) මාරු කරන බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

සිද්ධිය සම්බන්ධයෙන් පලාගොස් සිටි පොලිස් කොස්තාපල් කයින්ද චන්ද්‍රසේකර  නැමැති අය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද විනිසුරුවරයා පොලිසියට නියෝග කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෙහෙළිය ලිඛිතව බොරු කියා CIDය මගහැරිය හැටි අධිකරණයේ දී හෙළි වෙයි!

Next Post

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනය – රටින් පැන්න ප්‍රධාන ඝාතකයාගේ බිරියයි තාත්තයි අත් අඩංගුවට ගනී

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.