fbpx
සිකුරාදා, සැප්තැම්බර් 22, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හරක් කටා සහ කුඩු සළිඳු මැඩගස්කර් ආරක්ෂක අංශවලට කොටු කර දෙන්නේ කුඩු තරගයේ ඉන්න මෙරට ප්‍රබල පාතාලයෙක්!

හරියටම කිරුළපනේ කුඩු මොරිල් මාකඳුරේ මධුෂ්ව ඩුබායි පොලිසියට අල්ලා දුන්නා වගේමයි....

editor by editor
මාර්තු 11, 2023
in පුවත්
0
Share on FacebookShare on Twitter

හරක්කටා සහ කුඩු සළිඳු ඇතුළු කණ්ඩායම මැඩගස්සරයේ දී එරට ආරක්ෂක අංශවෙත කොටුවන්නේ අහම්බයකින් නොව, ලංකාව මුල්කරගෙන අන්තර්ජාතික මත්කුඩු ජාවාරමේ යෙදෙන ප්‍රබල පාතලයෙක් විසින් මැඩගස්කර් ආරක්ෂ අංශ වෙත ලබා දුන් ඔත්තුවක් මත බව මේ වනවිට හෙළිදරව් වී ඇත.

පාතාල මත්කුඩු ජාවාරම සම්බන්ධව පාතාලයේ ඇති වී තිබෙන මාරක තරගයේ ප්‍රතිඵලයක් ලෙස මෙම ඔත්තුව ලබා දී ඇත්තේ මේ රටේ මත්කුඩු ජාවාරමේ මුල් පුරුකක් ලෙස සැලකෙන,  වනවිට රට හැර ගොස් සිටින කුප්‍රකට ජාවාරම් කරුවෙකි.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුවන්නේ මාකඳුරේ මධුෂ්ව කිරුළපන කුඩු මොරිල් විසින්   ඩුබායි පොලිසියට කොටුකර දුන් ආකාරයටම බව වාර්තා වේ.

RelatedPosts

නීපා වෛරසය ගැන බිය වෙන්න එපා.. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කියයි!

අමාත්‍යාංශ රැස්වීම්වලට පා පැදියෙන් කොළඹ එන පේරාදෙණිය රෝහල් අධ්‍යක්ෂවරයා…

බූරු මූණා මෙහෙයවමින් මිනී මැරූ පාතාලයා, ලලිත් කන්නංගර ඩුබායි හි දී අත් අඩංගුවට….

පකිස්තානයේ මත් කුඩු ජාවාරම්කරුවන් සමග සමීප සම්බන්ධතාවයක් පවත්වන මේ පාතාල අපරාධකරුවා  විවාහ වී සිටින්නේ පකිස්ථානයේ   මත්කුඩු ජාවාම්කරුවකුගේ නැඟණියක් සමගය. කාලයක් ඔහු මෙරටින් පලාගොස් සැඟවී සිටියේ ද පාකිස්තානයේය.

පකිස්තානයේ ආරක්ෂක අංශවල සහයෝගය මත වර්ෂ  2014  දී  පාකිස්තානයට යන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඔහුව අල්ලා ගෙන මෙරටට ගෙන එන්නේය. මත්කුඩු ජාවාරම සම්බන්ධව අධිකරණයෙන් ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමවන අතර වසර පහකට ආසන්න කාලයක් ඔහු වැලිකඩ බන්ධනාගාරයේ සිරදඬුවම් විඳමින් සිටියේය.

මහාධිකරණයෙන් ජීවිතාන්තය දක්වා සිරගෙදරට ගිය ඔහු අවසානයේදී අභියාචනාධිකරණයෙන් නිදොස්කර  නිදහස් කරන්නේය. ඒ සැනෙන් හෙතෙම යන්නේ ඩුබායි රාජ්‍ය්‍යටය.

මේ වනවිට ඔහුගේ කුඩු ජාවාරමට බරපතලම තරගකරු වී ඇත්තේ හරක්කටා බැවින් ඔහුව මේ තරගයෙන් ඉවත් කරගැනීම සඳහා සියලු සැලසුම් සකස් කර මැඩගස්කර් ආරක්ෂක අංශ වෙත තොරතුරු ලබා දෙන්නේ  මේ පුද්ගලයාය.

මත්කුඩු ජාවාරම්කරුගේ ඉලක්කය වූයේ හරක් කටාව වූවත් අනපේක්ෂිත ලෙස පාණදුරේ කුඩු සළිඳු ඇතුළු හරක් කටාගේ ගෝල බාලයන් පිරිසක්ම මේ අවස්ථාවේ දී කොටු වී ඇතැයි විමර්ශන අංශ කියයි.

Tags: නවතම
Share106Tweet66

Get real time update about this post categories directly on your device, subscribe now.

Unsubscribe
Previous Post

අධිකරණ නියෝග පයිසයකට මායිම් නෑ… මුදල් නැති නිසා ඡන්ද පත්‍රිකා මුද්‍රණය නොවන බව යළිත් මුද්‍රණාලයාධිපතිනිය කියයි!

Next Post

මීනගයා දුම්රියේ වැසිකිලියක බිළිඳෙක් අත්හැර ගිය අවිවාහක තරුණ යුවල අත්අඩංගුවට…

RelatedPosts

නීපා වෛරසය ගැන බිය වෙන්න එපා.. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කියයි!
පුවත්

නීපා වෛරසය ගැන බිය වෙන්න එපා.. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කියයි!

සැප්තැම්බර් 21, 2023
අමාත්‍යාංශ රැස්වීම්වලට පා පැදියෙන් කොළඹ එන පේරාදෙණිය රෝහල් අධ්‍යක්ෂවරයා…
පුවත්

අමාත්‍යාංශ රැස්වීම්වලට පා පැදියෙන් කොළඹ එන පේරාදෙණිය රෝහල් අධ්‍යක්ෂවරයා…

සැප්තැම්බර් 21, 2023
බූරු මූණා මෙහෙයවමින් මිනී මැරූ පාතාලයා, ලලිත් කන්නංගර ඩුබායි හි දී අත් අඩංගුවට….
පුවත්

බූරු මූණා මෙහෙයවමින් මිනී මැරූ පාතාලයා, ලලිත් කන්නංගර ඩුබායි හි දී අත් අඩංගුවට….

සැප්තැම්බර් 21, 2023
Next Post
මීනගයා දුම්රියේ වැසිකිලියක බිළිඳෙක් අත්හැර ගිය අවිවාහක තරුණ යුවල අත්අඩංගුවට…

මීනගයා දුම්රියේ වැසිකිලියක බිළිඳෙක් අත්හැර ගිය අවිවාහක තරුණ යුවල අත්අඩංගුවට...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජනප්‍රිය පුවත්

  • Kandy Municipal Council

    මහනුවර මහ නගරසභාවේ සේවය හැර ගිය සුළු සේවකයෙකුට අවුරුදු 04ක් තිස්සේ ලක්ෂ 17ක වැටුප් දීලා…

    273 shares
    Share 109 Tweet 68
  • පෙර ආත්මයක බැඳීමක් දක්වා ගිය ධනුෂ්කගේ ස්ත්‍රී දූෂණ චෝදනා කතාව!

    246 shares
    Share 98 Tweet 62
  • පුරාවිද්‍යා නිලධාරීන්ගේ බරපතල විරෝධය මැද   වසර 350ක් පැරණි ඕලන්ද බඩු ගබාඩව බිඳ  දැමීමට වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරිය අවසර දෙයි….

    244 shares
    Share 98 Tweet 61
  • සුරේෂ් සලේ කවුදැයි ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා කියයි!

    236 shares
    Share 94 Tweet 59
  • අමාත්‍යාංශ රැස්වීම්වලට පා පැදියෙන් කොළඹ එන පේරාදෙණිය රෝහල් අධ්‍යක්ෂවරයා…

    198 shares
    Share 79 Tweet 50
  • මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ රහසිගත අවි ගබඩාවක්!

    174 shares
    Share 70 Tweet 44

නවතම ලිපි

නීපා වෛරසය ගැන බිය වෙන්න එපා.. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කියයි!

නීපා වෛරසය ගැන බිය වෙන්න එපා.. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කියයි!

by editor
සැප්තැම්බර් 21, 2023
0

අමාත්‍යාංශ රැස්වීම්වලට පා පැදියෙන් කොළඹ එන පේරාදෙණිය රෝහල් අධ්‍යක්ෂවරයා…

අමාත්‍යාංශ රැස්වීම්වලට පා පැදියෙන් කොළඹ එන පේරාදෙණිය රෝහල් අධ්‍යක්ෂවරයා…

by editor
සැප්තැම්බර් 21, 2023
0

බූරු මූණා මෙහෙයවමින් මිනී මැරූ පාතාලයා, ලලිත් කන්නංගර ඩුබායි හි දී අත් අඩංගුවට….

බූරු මූණා මෙහෙයවමින් මිනී මැරූ පාතාලයා, ලලිත් කන්නංගර ඩුබායි හි දී අත් අඩංගුවට….

by editor
සැප්තැම්බර් 21, 2023
0

පණ පිටින් වල දැමූ බිළිඳිය පණ පිටින්ම ගොඩ ගනී… ළදැරිය දැඩි සත්කාර ඒකකයේ..

මාස එක හමාරක සහ මාස දෙකක ළදරුවන් දෙදෙනෙක් ලක්ෂ 20කට විකුණන්න යද්දී කොටු වෙයි!

by editor
සැප්තැම්බර් 21, 2023
0

මහනුවර ප්‍රධාන බාලිකාවක ශිෂ්‍ය නායිකාවක් පාසල් වෙලාවේ දී ගොඩනැගිල්ලක පළමු මහලින් පහළට පැනලා….

12 හැවිරිදි දරුවන් දෙදෙනෙකුගේ ගැටුමකින් එක් දරුවෙක් රෝහලේ… බෝතල් කටුවකින් අනිකාව කපලා….

by editor
සැප්තැම්බර් 21, 2023
0

නවතම ලිපි

election

පළාත් පාලන මැතිවරණයට ලබා දුන් නාම යෝජනා අවලංගු කරයි…

by editor
සැප්තැම්බර් 21, 2023
0

Sarath Fonseka

සුරේෂ් සලේ කවුදැයි ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා කියයි!

by editor
සැප්තැම්බර් 21, 2023
0

ඉන්දියාව කැනේඩියානුවන්ට විසා නිකුත් කිරීම නවත්වයි!

ඉන්දියාව කැනේඩියානුවන්ට විසා නිකුත් කිරීම නවත්වයි!

by editor
සැප්තැම්බර් 21, 2023
0

උසස් පෙළ සරසවි ප්‍රවේශ දිස්ත්‍රික් ප්‍රතිශතයන් නිකුත් වේ

උසස් පෙළ විභාගය පැවැත්වෙන සංශෝධිත දිනය ලබන සතියේ ප්‍රකාශ කරනවා… අධ්‍යාපන ඇමති කියයි!

by editor
සැප්තැම්බර් 21, 2023
0

Dhanishka

පෙර ආත්මයක බැඳීමක් දක්වා ගිය ධනුෂ්කගේ ස්ත්‍රී දූෂණ චෝදනා කතාව!

by editor
සැප්තැම්බර් 21, 2023
0

පොළොන්නරුව මඩකපු පාරට යාබද තමන්ගේම ගෙවත්තේ දී වන අලි ප්‍රහාරයකින් අයෙක් මරුට… ගම්මු පාර වසා උද්ඝෝෂණය කරති!

පොළොන්නරුව මඩකපු පාරට යාබද තමන්ගේම ගෙවත්තේ දී වන අලි ප්‍රහාරයකින් අයෙක් මරුට… ගම්මු පාර වසා උද්ඝෝෂණය කරති!

by editor
සැප්තැම්බර් 21, 2023
0

දේශිය දෙමුහුම් බඩඉරඟු ප්‍රභේදයෙන් සාර්ථක අස්වැන්නක්… ආනයනික ප්‍රභේදවලට වඩා ඵලදාව වැඩියි…

දේශිය දෙමුහුම් බඩඉරඟු ප්‍රභේදයෙන් සාර්ථක අස්වැන්නක්… ආනයනික ප්‍රභේදවලට වඩා ඵලදාව වැඩියි…

by editor
සැප්තැම්බර් 21, 2023
0

පුරාවිද්‍යා නිලධාරීන්ගේ බරපතල විරෝධය මැද   වසර 350ක් පැරණි ඕලන්ද බඩු ගබාඩව බිඳ  දැමීමට වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරිය අවසර දෙයි….

පුරාවිද්‍යා නිලධාරීන්ගේ බරපතල විරෝධය මැද   වසර 350ක් පැරණි ඕලන්ද බඩු ගබාඩව බිඳ  දැමීමට වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරිය අවසර දෙයි….

by editor
සැප්තැම්බර් 21, 2023
0

රජයේ රෝහල්වල සායන අක්‍රීයයි… වෛද්‍ය සැපයුම් අංශයේ ඖෂධ ගොඩ ගැසේ…

කළුකඩ කාරයන්ගෙන් හදිසි මිලදී ගැනීම් සපුරා  නතර කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තීරණයක්!

by editor
සැප්තැම්බර් 20, 2023
0

ජේ.සී.බී යන්ත්‍රයකට යටවී  මතුගම 12 හැවිරිදි   පාසල් දරුවෙක් පාසල ඉදිරිපිට දීම මිය යයි!

ජේ.සී.බී යන්ත්‍රයකට යටවී මතුගම 12 හැවිරිදි පාසල් දරුවෙක් පාසල ඉදිරිපිට දීම මිය යයි!

by editor
සැප්තැම්බර් 20, 2023
0

  • Trending
  • Comments
  • Latest
ඇත්ත කියපන් දසුන්. උඹලා මැච් එක වික්ක ද?

ඇත්ත කියපන් දසුන්. උඹලා මැච් එක වික්ක ද?

සැප්තැම්බර් 17, 2023
මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ රහසිගත අවි ගබඩාවක්!

මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ රහසිගත අවි ගබඩාවක්!

සැප්තැම්බර් 18, 2023
තිලීපන් සමරුවට ප්‍රහාරයක්… ජාතික කොඩිය සහිත මුගුරකින් සෙල්වරාසා ගජේන්ද්‍රන්ට පහර දෙයි… පහර දී රථයක වීදුරු කුඩු කරන අයුරු වීඩියෝවක…

තිලීපන් සමරුවට ප්‍රහාරයක්… ජාතික කොඩිය සහිත මුගුරකින් සෙල්වරාසා ගජේන්ද්‍රන්ට පහර දෙයි… පහර දී රථයක වීදුරු කුඩු කරන අයුරු වීඩියෝවක…

1
නීපා වෛරසය ගැන බිය වෙන්න එපා.. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කියයි!

නීපා වෛරසය ගැන බිය වෙන්න එපා.. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කියයි!

සැප්තැම්බර් 21, 2023
අමාත්‍යාංශ රැස්වීම්වලට පා පැදියෙන් කොළඹ එන පේරාදෙණිය රෝහල් අධ්‍යක්ෂවරයා…

අමාත්‍යාංශ රැස්වීම්වලට පා පැදියෙන් කොළඹ එන පේරාදෙණිය රෝහල් අධ්‍යක්ෂවරයා…

සැප්තැම්බර් 21, 2023
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • නීපා වෛරසය ගැන බිය වෙන්න එපා.. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කියයි!
  • අමාත්‍යාංශ රැස්වීම්වලට පා පැදියෙන් කොළඹ එන පේරාදෙණිය රෝහල් අධ්‍යක්ෂවරයා…
  • බූරු මූණා මෙහෙයවමින් මිනී මැරූ පාතාලයා, ලලිත් කන්නංගර ඩුබායි හි දී අත් අඩංගුවට….

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.